Laptop RAM එකක්_අවශ්යයි
මගෙ මලයගෙ ලැප්ටොප් එකේ දැනට 4GB RAM එකක් තියෙනව, ඒත් දැන් පොරගෙ ග්රැෆික් වැඩවලට ඒගාන දැන් මදි කියල කියන නිසා තව RAM එකක් ගහන්නයි බැලුවෙ. ලැප්ටොප් එක HP Probook 450 g1 එකක්, මේ තියෙන්නෙ ඒකට කොම්පැනියෙන්ම දාල අපු ram එක.
කාගවහරි මේ ජාතියෙම, මොඩල් එකේම used ram එකක්...