බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.
බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.
බයියා කියන්නේ බත් කන කෙනාට. "දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි බයිය බබා" ඒකෙදිත් බත් කන පුතාට යන අරුතින් "බයියා" කියලා අම්මලා කියන්නේ. අයවැයෙන් හාල් මිල අඩු නොකලෙත් බත් කන බයියලා 58 ලක්ෂෙන් පළි ගන්න කියලා කියනවානෙ. බයියලා...