1. Ldy

    මම Electronics ඉගෙනගන්න කියලා

    amjad? ado ubada eeye Royal eke mata badu wikunapu pora රිච්මන්ඩ් හාමු ල උනාම බාල sucker පාවිච්චි කරාට අවුලක් නෑ. තැන තැන කියවන්න එපා, අපීටත් එක්ක ලජ්ජාව ------ Post added on 1773623104
  2. Ldy

    රොමේනියාවේ ජිවිතේ සහ මගේ ඉදිරි ප්ලැන් එක (මට මේකට ඔයාලගේ උදව් ඕන)

    කොහොමහරි.. එකම එක Plan එකක් තියාගන්න එක නම් භයානක වැඩක්! All the best!
  3. Ldy

    දැන් මේ වෙලාවේ..

    2015 ඉඳන් ඡන්දෙ නොදීපු, ලංකාවේ කලුවෝ ගැන හොඳට දන්න.. මම හම්බකර ගත්තොත් මම කනවා කියලා ඉන්න මගෙන් ඕවා අහලා වැඩක් නෑ... තොපි මුහුදට පැනලා මැරුණත් මට කමක නෑ මෝඩ හැත්ත
  4. Ldy

    රොමේනියාවේ ජිවිතේ සහ මගේ ඉදිරි ප්ලැන් එක (මට මේකට ඔයාලගේ උදව් ඕන)

    එහෙනම් ඒක plan එකක් විතරක් තියාගන්න එපා Plan A, Plan B, Plan C.. so on තියාගන්න අම්මාව බලාගන්නත් සල්ලි එපැයි අම්මට තනි නම් ගෑණු කෙනෙක් සල්ලි දීලා තියන එක බාග වෙලාවට ලාභ වෙයි
  5. Ldy

    රොමේනියාවේ ජිවිතේ සහ මගේ ඉදිරි ප්ලැන් එක (මට මේකට ඔයාලගේ උදව් ඕන)

    ඉතින් මොකද මෙහේ එන්නේ? ඉන්න බැරිද ඔහෙම තව කාලයක් දැන් මෙහේ තෙල් ප්‍රශ්න.. මේ වගේ දේවල් chatgpt එකෙනුත් අහන්න.. එයාගේ උත්තර වලත් ගත යුත්තක් තියෙනවා
  6. Ldy

    Fuel profile delete

    උදෙන්ම කොලේ ඒක තාම බැරි උනා මගේ වාහන දෙකට හදාගන්න.. අලුත් ඒවට තාම බෑ.. syatem busy ද මොකක්ද කියනවා
  7. Ldy

    දැන් මේ වෙලාවේ..

    2035 වෙනකං ඉන්න එක sure නෑ Trump සීයා ඉන්න කන්
  8. Ldy

    දැන් මේ වෙලාවේ..

    කක්කි සුදා ද අපි ඕවා දන්නේ නෑ.
  9. Ldy

    කුහක නොවී අගයමු !

    Pragmatic පොරක් අපරාදේ පොහොට්ටු ගූ ගොඩෙන් ආවේ
  10. Ldy

    බඩු ටිකක් order කරා මැක්කෝ

    මාත් ගත්තා හලෝ piano එකක් මේක ඉගෙනගෙන ඉවර වෙලා ගන්නවා තබ්ලාවක්
  11. Ldy

    දැන් මේ වෙලාවේ..

    උඹ වෙනස් වෙලා මොකෝ උනේ ජම්බු ගහෙන් වැටුණා ද
  12. Ldy

    තෙල් ප්‍රශ්නය හදලා තියෙන්නේ ජෝන් කීල්ස් ගෘප් එකෙන් කියන්නේ ඇත්තද?

    ඉන්ද්‍රජිත් ටයිප් පොන්නයෙක් තමයි මූ නම් දෙන්න පුළුවන් දෙනවනම් මූණ chassis බොල් වෙන්න
  13. Ldy

    අනුර කුමාරට හොඳටම පුලුවන් මොකක්ද? - Poll එකක්

    පුරවැසියන්ට අනුකූලව තමයි පාලකයෝ පුරවැසියෝ බොරු කියන, පගා ගහන, වංචාව දූෂණය කරන එවුන් වෙලා.. රටේ මහා එවුන් නෙළුම් මලෙන් උපන් එවුන් වෙන්න ඕන කියලා කල්පනා කරනවා.
  14. Ldy

    දැන් මේ වෙලාවේ..

    මාව ගෙන්න බැරිද
  15. Ldy

    දැන් මේ වෙලාවේ..

    ආණ්ඩු තිබ්බත් එකයි පෙරළුවත් එකයි මම හම්බකරොත් මම කනවා කළුවෝ ටික ආණ්ඩු පෙරළන්න ගිහින් පාරකවත් යන්න නැතුව තව ඇඳිරි නීති දාගෙන.. බඩු මිල උඩ ගිහින්.. එහෙම උනාම අපි වගේ හාමු මහත්තයලට කරදරේ
  16. Ldy

    මම Electronics ඉගෙනගන්න කියලා

    මට නම් අතේ සතේ තිබ්බේ නෑ අද හීක්කඩු ආවා නාන්න ඒ ගමන් ගත්තා ගාල්ලේ රෝයල් එකෙන් ------ Post added on 1773594611
  17. Ldy

    FuelPass ID Card Print Service

    පුක සුදු ද අයියේ
  18. Ldy

    දැන් මේ වෙලාවේ..

    දන්නවනේ මටත් ඔය ජෙප්පෝ පේන්න බෑ. ඒත් මේ වෙලාවේ හරි ඉස්සරහට හරි බොරුවට කලබල වෙලා පිස්සු කෙළල ආණ්ඩු පෙරළන්න යන්න එපා. ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් එක්කෝ පාර්ලිමේන්තුවෙන් හරි චන්දෙකින් හරි විතරයි. එහෙම නැතුව බලෙන් පෙරළන්න වත් වෙන වෙන පිස්සු කෙලින්න වත් ඕනේ නෑ. Trump ඉරානේට ගැහුවා කියලා ඉතින්...
  19. Ldy

    මම Electronics ඉගෙනගන්න කියලා

    37ක් උනා... UniT ekak the shop recommended me those and i got it, thank you! ------ Post added on 1773589560

    No contents