වික්ටෝරියා ප්රාන්ත ආශ්රිතව කෝලා සංහාරයක්
ඕස්ට්රේලියා වික්ටෝරියා ප්රාන්ත ආශ්රිතව කෝලා සංහාරයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ වනාන්තර ප්රදේශයක කෝලා සතුන් විශාල ප්රමාණයක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත්...