ඔයාට වෙනද වගේම අදත් පොඩි ළමයෙක්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පැහැදිලි කරන්න වෙනව. කමක් නැහැ. උඹ මෙතන අදහස් දක්වන්නෙ "සාමුද්රිකා ශාස්ත්රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්රය, ලක්ෂණ ශාස්ත්රය" වැනි විද්යාවන් පමණක් පහත් ලාමක විද්යාවන් කියන පදනමේ ඉඳන් විතරයි. නමුත් "නීති ශාස්ත්රය...