1. SanjayaDX8

    Birth Year....

    90
  2. SanjayaDX8

    Sri lanka custom clearance for Mobile Phones

    ammo.. tax ahu unoth nam hena kattak kanna venne.. TRCSL's permission ganna ona. import/export eken license ganna ona.. okkotamata vada un vada karana hati dakkama mala paninava..
  3. SanjayaDX8

    ඇපල් flower SRI PHOTOGRHAPY

    ඔන්න apple මම ගානේ...
  4. SanjayaDX8

    මෙන්න අපි York (UK) ගියා.. Part -1

    ඔව් බන් ඒ කතාව නම් ඇත්ත.. අපිත් යනකම් දනන් හිටියේ නැහැ.. ගිහිල්ලා බලද්දී අපේ ඉන්න ගෙදරත් වැසිකිලියේ bidet shower නැහැ..:baffled::baffled: කොළ රෝලක් තියෙන්නේ.. පස්සේ අපි පොඩි bucket එකක් තිය ගත්තා..:D:D:D:D university එකේදී බෝකක් set උනොත් තදකරගෙන ගෙදරම එන්න වෙනවා.. නැත්නම් කොලෙන් පිහාදන් ඉන්න...
  5. SanjayaDX8

    මෙන්න අපි York (UK) ගියා.. Part -1

    thanks machan.. uba hamdama vage mage thread balanava...
  6. SanjayaDX8

    මෙන්න අපි York (UK) ගියා.. Part -1

    hamadama mage thread balanava nee.. thanks machan...
  7. SanjayaDX8

    මෙන්න අපි York (UK) ගියා.. Part -1

    මෙන්න අපි York (UK) ගියා.. Part -1 ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ අපි පොඩි රවුමක් දැම්මා... මේකට සම්බන්ද උනේ මමයි, සුමි අයියයි and තිලිණ අයියයි... මම හිතන්නේ මේක තමා අපි තුන්දෙනා UK වල දාන අන්තිම trip එක.. මොකෝ දැන් කට්ටිය තම මව් රට බලා එන්න ලෑස්ති වෙනවා... මේ ගමන නම් අපි ගියේ හොදට plan කරලා වෙනදා...
  8. SanjayaDX8

    Sumiya Learns 2 to you .. Updating ..! - < || Software Engineering || >

    එල වැඩක්... දැන් නම් ඉගෙන ගත්තු ඒවා මතක් වෙනවා ඇති... මොකෝ එන මාසේ ඉදලා වැඩ පටන් ගන්නවානේ...
  9. SanjayaDX8

    petrol grass strimmer

    Used nam Kurunagala thiyanava... Brand New nam Delmage or Dimo lagen ganna puluvan.. Dimo machine eka nam ela.. Rs.12000-13500 athara vei...

    No contents