1. tupac97

    hutch unlimited internet

    තාම තියෙනවා මචන් ගන්නවා නම් හවස 06ට කලින් තියෙන පැකේජ් ගනින එවට ටයිම් එක ඩබල් වෙනවා 45ට පැය 4ක් හම්බ වෙනවා 70ට පැය 10ක් හම්බ වෙනවා සිග්නල් හොඳ නම් පට්ට ලාභයි මන් පැය හතරේ එකට 5gb විතර බානවා් අර anytime කියන එක ගන්න එපා, ඒකේ ටයිම් ඩබල් ව්ව්න්නෙ නෑ
  2. tupac97

    The Originals patta TV series ekak ban

    පළවෙනි සීසන් එකේ කොටස් කිහිපයක් බැලුවා හරිම බෝරින් බන් මට නම්
  3. tupac97

    Mata jealous machan

    ඉරිසියා කිරීම මනුස්ස ස්ව්භාවයක් , තමන්ව අනුන් එක්ක සංසන්දනය කරන්න එපා, ඒක තමයි දුකට මූලික හේතුව, එකට එක කරන්න යන්නත් එපා හැමෝම පුක ඇන ගන්නේ එකට එක කරන්න ගිහින්
  4. tupac97

    ඒ බැල්ම <3

    වේස හැත්ත
  5. tupac97

    ඒ බැල්ම <3

    This thread has been deleted by the motherfucker that posted it, Thanks
  6. tupac97

    ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න

    මන් සිරාවටම ඇහුවේ
  7. tupac97

    ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න

    මට කියන්න ඔය ප්‍රාදේශීය සභාවේ වැඩි බලය තියෙන්නේ මොන පක්ෂෙටද?
  8. tupac97

    ආදරය සහ මෝඩකම

    නැ බන් ඌට 26ක්
  9. tupac97

    ආදරය සහ මෝඩකම

    බඩුවක් තමයි බන්
  10. tupac97

    ආදරය සහ මෝඩකම

    හුකෑස්
  11. tupac97

    ආදරය සහ මෝඩකම

    Whaaat ? I never said anything about getting married a girl or a boy, what are you even talking about?
  12. tupac97

    ආදරය සහ මෝඩකම

    මේක වෙලා ටිකක් කල් මාත් එක්ක චැට් කරපු කොල්ලෙක් හිටියා මන් ඌට ලව් කළා, ඒත් බන් මූට COLOMBO කියළවත් ලියන්න තේරෙන්නෑ ඌ හැමවෙලාවෙම මැසේජ් කළේ colada කියලා b වෙනුවට d ටයිප් කලේ, මට නිකන් ඌව එපා වුණා වගේ මන් ඌව බ්ලොක් කරලා දැම්මා , මට නිකන් ඌව මහ මෝඩයි වගේ තේරුණා, ඇයි බන් එහෙම :(
  13. tupac97

    අම්මෝ මල්ලියෝ

    යකෝ ඒකට මූ පට්ට සෙක්සි නේ
  14. tupac97

    අම්මෝ මල්ලියෝ

    මේ වගේ එකෙක්ව හම්බුනොත් නම් කරන දේ හිතා ගන්න බෑ, ඒ එස්පී ලියනගේ ගේ ද?
  15. tupac97

    අම්මෝ මල්ලියෝ

    මේ මගේ ටයිප් එක <3
  16. tupac97

    අම්මෝ මල්ලියෝ

    මූ මගේ ටයිප් එක නෙමෙයි, නෑ රැවුලට මන් ආස නෑ එච්චර
  17. tupac97

    අම්මෝ මල්ලියෝ

    සිරාවටම බන්
  18. tupac97

    අම්මෝ මල්ලියෝ

    ඊයා මේ මොන හිපාටුවෙක්ද
  19. tupac97

    අම්මෝ මල්ලියෝ

    හපොයි මම ඒකිගේ අත ගෑවුණත් එහාට වෙනවා

    No contents