මේ phone එක ගැන මොකද කියනේ Sony Xperia neo L තාම මේක එලියට දාල නම් නැහැ
වැඩි විස්තර
මාත් මේක ගන්න බැලුවේ
LED-backlit LCD,480 x 854 pixels, 4.0 inches,1 GB storage (300 MB user available), 512 MB RAM , 5 MP, 2592х1944 pixels, autofocus, LED flash/
Secondary Yes, VGA , Android OS, v4.0.3...