සහේලි President ට සින්දු කිව්ව හින්දා තමයි ඕක හදලා දුන්නේ. ගල් වලින් සමරු ඵලකයක් හදන්න ඉස්සර වෙලා පාරේ නම බෝඩ් එකක ගහලා තිබ්බා. ඒ පැත්තේ කට්ටිය දෙතුන් පාරක්ම බෝඩ් එකේ නම මකලා තිබ්බා. කොහොම උනත් ඔය පැත්තේ අනිත් පාරවල් වගේ නෙවෙයි ඕක නියමෙටම කොන්ක්රීට් කරලා තියෙනවා. සහේලිගේ ගෙදර ගාවට යනකන් පාර...