1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    සිංහලු ආර් SAFE....:yes::yes::yes:
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    අයිශේ යෙපිලා කියන්නේ අරින්න ඕනි කියල...:yes::yes: ඔය කතා වැඩක් නෑ....:no::no::no:
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    Coronavirus (Covid19)... 04-11-2020 09:43 AM puka denna epa jepponta thoge kadanava kakul deka :sorry::sorry::sorry: JEPPONTA???:baffled::baffled::baffled:
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :no::no::no: pissuda yako...naththam umabala kiyanwane lanka c news piliganna baa kiyala...e nisa kiyapu kena pennama damma...:P:P:P
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    දුම් හට්ටිය අල්ලන ගමන් ඉන්නේ...ටිකක් ඉඳපන් reply කරන්න බෑ :D:D:D
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    20න් පසු ඇදිරි නීතිය ඉවතට.. April 11, 2020 at 2:10 pm | lanka C news 20න් පසු ඇදිරි නීතිය ඉවතට.. අද වනවිට ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එළැඹෙන 20 වැනිදායින් පසුව මෙරට තුළ කොටස් වශයෙන් ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුව ඇත. අත්‍යයවශ්‍ය සේවා...
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    වැඩි වෙන්න විදියක් නෑනේ...50+ හොඳවෙලා ඒ වගේම දැන් සැහෙන්න අඩුයි කිව්වා නේ අලුත් cases...මේකේ ඉන්න සමහරක් ට අනුව කොරෝනා ජයගෙන නේ තියෙන්නේ...තෝ මෙතන බොරු දානවා
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    [/SIZE] හම්මෝ වෙලාවට...:yes::yes::yes:(අපේ නෙවෙයි 225හේ:dull::dull::dull:)
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    හම්මෝ ඇති යන්තම්, උඹලත් කැමති නිසා දැන් වැඩේ අව්ලක් නෑ...චන්දෙ නොදී නම් ඉන්න බැරියෝ....:D:D:D
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    එහෙම කියල බෑ බන් අපි 19 රට අරින්න ඕනි. ඕව සුළු දේවල්...ඔක්කොම දන්නා cases, පිටින් අහුවෙන්නෙම නෑ...
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..? :confused:දැන් කවදද රට අරින්නේ?:D මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...:yes::yes::yes:
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    Deaths: 100,450 :(:(:(
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    1. :baffled: Dan ethakota api kawru kiyana ewa da piliganne??? 2 .:oo: e kiyanne thama testing wadi karala nadda?
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    Pakistan +2,006 new cases...:eek::eek::eek: Un nam testing wadi karala e wagema dawasata 25000k test karanna ynawa...
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ඔන්න ඉතින් කිව්වා...:growl:උඹ නමින් උදා ගමක් හදන්න හිතෙනවා....මේ දැන්:frown::frown::frown: දුන් අල්ලන්න යන්න ඕනි...අසාවෙන් චන්දෙ දාන්න බලාගෙන ඉන්නේ:D:D:D
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ඊයා යකෝ උඹට පිස්සුද බන්....කොරෝනා වලට බය නැති ප්‍රතිශක්තියක් තියන අසහාය මිනිසා හට චන්දය දෙනවද නැද්ද කියල හිත හිතා ඉන්නේ...:P:P:P
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    දැන් මොකක්ද තියන පස්නේ???:growl::growl::growl:
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    පුළුවන් නම් කියපන් බලන්න....මම චන්දෙ දාන්නේ කාටද කියල..?:frown::frown::frown:
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    සී news බලපන්, confidence හදාගන්න පුළුවන්...මම නම් බලන්නේ සී :yes::yes::yes:
  20. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    සීල් කරලා කිව්වේ, අන්න එක තේරුනේ නෑ? මම නම් හිතන්නේ නෑ, එතකොට අපි චන්දෙ දාන්නේ කොහොමද?:shocked: :shocked: :shocked:

    No contents