මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න. මූ ග්රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට...