1. Dilwaale

    Kella mata wada usai oi

    ටහිකෙයි:baffled::rolleyes::confused::D:D:rofl::rofl::rofl::yes:
  2. Dilwaale

    කැදහැලිය රගදැක්ම එලිදැක

    :rofl::rofl::rofl::yes::yes:
  3. Dilwaale

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    එක ඇත්ත.. මම නම් හිතන්නේ මහින්දට ජන්දේ දීපු එවුන් ජන්දෙට කලිනුත් ජන්දෙන් පස්සෙත් හොඳ විනයක් පවත්වාගෙන යනවා... හැබැයි unp සම-හරක් ගේ නම් ජන්දෙට කලිනුත් කන්දෙන් පස්සෙත් වියරුව විතරමයි... :yes::yes::yes:
  4. Dilwaale

    දැන් තොපිට සනීපද??? අන්න ඉන්දියාවෙන්

    අව්ලක් නෑ තෙල් අඩු කරානේ..:yes:
  5. Dilwaale

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඒක ඇත්ත තනුජකයෝ... හැබැයි මේ කතාව උන්ට තමයි මුලින්ම කියන්න ඕනේ... ඕකුන් විරුද්ධමත දරන උන්ට කරන අපහාස මඩ? හරි මනුස්සයන්ට හරි විදිහට කතාකරනවා... අනවශ්‍ය විදිහට අනිත් මත අදරන එවුන්ට එලව එලව ගහන එවුන්ට මෙහෙම තමයි කරන්න ඕනේ...:yes:
  6. Dilwaale

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    අප්ඩේට් ද නැත්තම් මු ලිඳේ ද දන්නේ නෑ??? මුන් හොරෙන් බලලා රේප් කපලා යනවා..:rofl::rofl:
  7. Dilwaale

    කැදහැලිය රගදැක්ම එලිදැක

    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක???
  8. Dilwaale

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    කෝ බන් මෙතන ඉන්නම ඕන එකා නෑ නේ... ඌ ලිඳේ ද??? කෝ මේ maxboyslllllllllල්ල්ල්l!!!! කෝ.....??
  9. Dilwaale

    කැදහැලිය රගදැක්ම එලිදැක

    මුන් පස්ස පත්තෙන් කතා කරන්නේ..
  10. Dilwaale

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    හැකි සෑම විටම වරද්දා ගැනීම.... ජවිපෙ තොපේ ඉරණමයි....:P
  11. Dilwaale

    දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය

    නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කඩන්න දෙන්න baaවෙනකල් බලන් ඉන්න බෑ යකෝ.. රටේ අනාගතේ කාලකන්නි කරන්න බෑ....
  12. Dilwaale

    දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය

    කෝ අපේ මේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක????

    No contents