1. B_i_n_g_o

    අලුත්_කලාවක්

    ela machan +4
  2. B_i_n_g_o

    අලුත්_කලාවක්

    thanx macho.. +4
  3. B_i_n_g_o

    අලුත්_කලාවක්

    DALeast කියන්නේ මෑත කාලයේදී ලෝකයේ ප්‍රකට උන කලාකරුවෙක්. එයාගේ වැඩ බලන්න කලින් පොඩි විස්තරේකුත් දාන්නම්. DALeast නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන කලාකරුවා චීනයේ උපත ලබා දැනට ද.අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ජීවත්වෙන පුද්ගලයෙක්. ඔහුගේ වයස අවුරුදු 29යි. වයස අවුරුදු 3 ඉඳන් විවිධ නිර්මාණ කරන්න පටන්ගත්තා...
  4. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ela. thanks for the information
  5. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ඔව් මචන්. ෆොන්ටෙරා සමගමටත් ඔය හැඟීම දැනුන 2009දී පැලවත්ත කර්මාන්ත ශාලාව පටන් ගන්න හදන කාලේදී.:yes: හැබැයි මේකට අනුව උඹේ මස්සිනා කියපු දේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා. ෆොන්ටෙරා එකෙන් කිරි ගේනවා කියන කරුණ ගැන.
  6. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ඔව් ඒකත් තිබුනානම් විශ්වාසනීය භාවය 100%ක් තහවුරු කරගන්න තිබුන :dull:
  7. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    එහෙනම් ඉතින් උඹේ කතාව ඇත්ත කියල මට පිළිගන්න වෙනව.
  8. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ආ.. උසස් නිලධාරියෙක්ගෙන් ද දැනගත්තේ. උඹටත් මාර කනෙක්ෂන් නේද තියෙන්නෙ:lol::lol::rofl::rofl:.
  9. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

  10. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    No answer:P
  11. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    මම ඒ කරුණ උපුටා ගත්තේ BBC එකෙන් මචන්. එක උඹට බොරු කියන්න බැහැ. මහින්දගෙන් අහල නෙමෙයි. අනික උඹ මගේ කෙම්න්ට්ස් බලපන් අරුණගේ ත්‍රෙඩ් වල මම මහින්දයට කඩේ යන එකෙක්ද කියල..:rofl::rofl::rofl:http://www.bbc.co.uk/news/world-asia-23565651
  12. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    Source????
  13. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    මම ඒක එහෙම නෙමෙයි කියල මගේ එක කමෙන්ට් එකකින් වත් කියල නැහැ නේද බන්??? ඒත් රටවල් 7ක ෆොන්ටෙරා තහනම් කරපු එක ගැන උඹ මොකද කියන්නේ කියපන්කො මට???
  14. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ලක්ස්ප්රේ නෙක්ස්ප්රේ ඩයමන්ඩ් වලට කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් තමයි. ඒත් පැලවත්ත පිටි හදන්න කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් නෙමෙයි. මොනවද ඔට්ටු???
  15. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    මචන් මේ කතාවේ දෙපැත්තක් තියනව. එකක් උඹ කියන පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ බත් ගොට්ටෙක්, හයිලන්ඩ් එක ආණ්ඩුවේ කියන එක. අනික ෆොන්ටෙරා සමාගම තමුන්ගේ වැරැද්ද පිළිගැනීම, ෆොන්ටෙරා එකේ ලොක්ක ඉල්ලා අස්වීම සහ රුසියාව, චීනය, කසකස්තානය, බෙලාරස් ඇතුළු රටවල් 7ක් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කිරීම. රටවල් 7ක් මේ...
  16. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    මචන්ලා, පිටරට හදන හැම කිරි පිටිවලම වස කියල කිව්වේ නැහැ නේද කවුරුවත්. රුසියාවේ සහ චිනේත් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන වල වස කියල පිළිඅරගෙන තහනම් කරා නේ. අනික ෆොන්ටෙරා සමාගමේ අයම පිළිගත්තා නේ එයාලගේ නිෂ්පාදන වල වස අඩංගු වෙලා තිබුනා කියල. ඒ නිසා මේක ජිල්මාට් එකක් කියල හිතන්න අමාරුයි.
  17. B_i_n_g_o

    PELWATTE MILKPOWDER

    ඔව් මේවත් 100% මේඩ් ඉන් ශ්‍රීලංකා.
  18. B_i_n_g_o

    ASScharyya bolaw ! වරාය !

    මමත් ඊයේ ගියා. සමහර උන් බත් මුල් බැඳගෙන ගම් පිටින් ඇවිත් බොලව්..:lol:
  19. B_i_n_g_o

    Is Somethin happening Now At Grandpass

    About 5 includ. 2 policemen admitted to National hospital with injuries following tensions at Grandpass masjid
  20. B_i_n_g_o

    Is Somethin happening Now At Grandpass

    Army deployed to calm the tensions in Grandpass after the Swarna chaithya Rd masjid came under attack

    No contents