මගෙ ස්ලිට් එකේ ඉන්න යාලුව දැන් ස්ලිට් එකේ සෙකන්ඩ් යර්. ඌ ඒලෙවල් කරන්නෙ මේ පාර.උඹ මොන ඩිග්රිය ද කරන්නෙ? එලකිරියෙ ස්ලිට් එකේ කට්ටියගෙ ත්රෙඩ් එකක් තිබුන වෙනම. ඒකෙ ඉන්න කෙනෙක්ට පි.එම් එකක් දාල බලපන් මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1117382