1. weer 11

    Atha kapanna

    මුගේ ලෝයර් කිව්වලු මූව රදවගෙන ප්‍රශ්න කරන්න දෙන්න බෑ කියලා පැය 48ක්. මම නම් කියන්නේ මුගේ අත්දෙක කපලා ඒ කපපු එකාව ගෙදර යැව්වට කමක් නැද්ද කියලා අහන්න තියෙන්නේ.
  2. weer 11

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    නව නින්දාවක් ඉදිරියට අපට තරග ලැබෙයිද මෙහෙම පීචං විදියට පැරදුනාම
  3. weer 11

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    ආව් ආව් විකට් 7🕺
  4. weer 11

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    මෙන්ඩානෝ සුලි කුනාටුව ආයේ හමනවා නේහ්😂😂
  5. weer 11

    TOFU - ටෝෆු

    ඕවා කිසි රහක් නැත්නම් බිස්නස් එකටත් අව්ල් නම් ඉස්සරහට විවිද රසකාරක දාලා විවිද නම් වලින් එන්න ඉඩ තියනවා
  6. weer 11

    බයික් man...🤣😊

  7. weer 11

    මරණ හතරකින් අවසන් වූ විනෝද ගමන

    මොකුත් කියන්න ඕන්නෑ අල්ලගේ කැමැත්තනේ 🤭 උන්ගේ දෙමව්පියෝ උනත් එච්චර worry වෙන එකක් නෑ මොකද දරුවන්ටත් වඩා ලොකුයි උන්ගේ මිත්‍යාදුශ්ටි ආගම
  8. weer 11

    ඉරාකෙ ගුපියන්ට බුශ් මීක් කියල කෙලවපු හැටි එක පොකුරට.

    ජාත්‍යන්තර අදිකරන ජෝකර්ලගේ තීන්දු ටිකක් හරි පිලිගන්න තිබුනා මුලින්ම බුශ් කාරයව ගෙනැල්ලා දඩුවම් දුන්නා නම් හැබැයි මරන දඩුවම වෙන්න ඕනා ඕකා කරලා තියන ලෝක යුද අපරාද වල හැටියට
  9. weer 11

    ආශාවරී

    පෑඩ් නෙතු කියන වචනෙනුත් අසහනේ පිටකරගන්න එව්න් තමා බෑන්ඩ් කරන හැටි ගැන ඔවදන් දෙන්න එන්නේ අමෝ ඉතින් 😂 😂 🤭 බලන්න ඒ ජාතියේ අය මෙතනම කීදෙනෙක් ඉන්නවද කියලා🤭🤭
  10. weer 11

    ආශාවරී

    ඩ්‍රම් සුද්දිව එවන්න බෑ කියලනේ කියන්නේ වෙන කෙනෙක්ව දාන් කරන් ගියානම් හරි. ලස්සනට කරන් ආපු ලමයින්ගේ වැඩේ
  11. weer 11

    මොකක්ද මේ ChatGPT

    Bump
  12. weer 11

    🛳️ජෙප්පොන් ට වැඩවර්ජන කර හමාරයි!

    ට්‍රාන්ස්ෆෝමර් ජෙප්පෝ ගිනි මකරු ජෙප්පෝ තුන්ඩු කෑලි ජෙප්පෝ අයිඩෙන්ටිකාඩ් ජෙප්පෝ මේ පොලොවෙන් අතුගාලා දාමු✌️
  13. weer 11

    බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️‍🔥

    ඉන්දියන් ජරාව ඊයා ඈක්ක 🤮 🤮
  14. weer 11

    JVP නායකයෝ දෙන්නගේ වැඩ කිඩ 🤣

    LTTE කාරයෝ එහෙනම් පරන ලංගම බස් එකක් අරන් ඇවිල්ලා ලපයියව ඒකේ දාගෙන ගෙනියන ගමන් කිති කවලා මරන්නේ කිති කවලා... 😂 😂 😂 😂 😂

    No contents