කිරියේ 3D ඔස්තාර්ලා එන්න පොඩ්ඩක් මීක් කියන්න
🤭 😂 🤭🕺
| Gajaman has grossed 150 Million LKR only in Sri Lanka.
ගජමෑන් චිත්රපටය නිකුත් වී දින 21කින් ශ්රී ලංකාව තුළ පමණක් ආදායම ලක්ශ 1500 සීමාව පසු කිරීමට සමත් වෙයි. ඒ අනුව අඩුම දින ගනණක් තුලදී වැඩිම වේගයකින් සිංහල චිත්රපටයක් ලක්ශ 1500 සීමාව පසු...