1. aneasarayana

    Comandos game

    :yes::yes:
  2. aneasarayana

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    හොඳ පොස්ට් එකක්.ඔය රේල් පාරවල් ටික අද වැඩ කරන මට්ටමේ තිබ්බ නම් කොච්චර වටිනවද ? ලොරිවල අදින බඩු ඔක්කොම කෝච්චිවල යවන්න තිබ්බ අඩු වියදමකින්. මේ වගේම නූලක් දාලා තිබ්බා ඕපනායක දුම්රිය මාර්ගය ගැනත්.
  3. aneasarayana

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1794242
  4. aneasarayana

    පිරිමින් අතින් වැඩියෙන් පව් වෙන්නේ ඇයි ?

    අනිවා.ඒ වගේම උන් ශරීරයට තියෙන ආශාවත් වැඩියි.මෝහය නැත්තම් මානය වැඩියි.
  5. aneasarayana

    සැදෑ අදුර ලොව

    පට්ට
  6. aneasarayana

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    මේ නූල දාපු එක වටිනවා මොකද මේවා ගැන දන්න අයට වඩා නොදන්නා අය වැඩියි. අනික් එක පුළුවන් නම් අදාල තැන්වලට කියන්න ඕනේ මේවා පුළුවන් නම් ආපහු හදන්න කියලා.අපේ රටේ ප්‍රවාහන සේවයේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි අඩුම ගානේ හදලා තියෙන දුම්රිය මාර්ග ටිකවත් නඩත්තු කරගන්න බැරි එක.පාරෙන් යනවට වඩා කොච්චර ලබාද...
  7. aneasarayana

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    මට උඹේ කතාව දැක්කම මතක් වෙන්නේ අර පුංචි බලු කුක්කෝ.පොඩි දේටත් කලබලවෙලා බව් බව් ගාලා නිකන් පොන්ටින් සද්දෙන් බුරන්නේ.උඹත් අන්න ඒ වගේ එකෙක්.ඒ බල්ලෝ එහෙම බුරන්නේ උන් අම්බානක බයවෙලා නිසා.කෙනෙක් එක්ක වාද තර්ක කරන්න ඕනේ කුණුහර්ප කියලා නෙමේනේ.එහෙම කරනවා කියන්නේ උඹත් අර උඩ ගණයට අය්ති වෙනවා. මුලින්ම...
  8. aneasarayana

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    ඕනෙම රෙද්දක් කරන එකෙක්ට ඔය සිතුවිලි එනවා.එහෙම එන්නේ නෑ කියනවා නම් ඒක අමූලික පට්ටපල් බොරුවක්.ස්පාවල වැඩ කරන එවුන් සිල් අරගෙනද ඒ වැඩ කරන්නේ ? යකෝ පෝර්න් එකක රඟපාන්න ඕනේ නෑ වැලක් බැලුවත් ඔය සිතිවිලි එනවා. උඹම කියලා තියෙනවා සල්ලි ඕනේ නිසා කියලා.එහෙම සල්ලි හම්බ කරන්න ඕනේ සිත රාග සිතක් නෙමේද ? ඌටත්...
  9. aneasarayana

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    tea estates plus jungles.before they made tea estates those were jungles with valuable trees.if white men were here until today we wouldn't have a single jungle left but estates.
  10. aneasarayana

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    අනිවා මචන්.රත්නපුරටත් එහා ඕපනායක තියෙන්නේ.ඕක පට්ට ගමනක් කියලා මම අහලා තියෙනවා මොකද ඉස්සර ඔය හරියේ ගොඩක් කැලෑ ප්‍රදේශ තිබිලා තියෙන්නේ.දැන් අපේ එවුන් කැලෙත් කපලා කෝච්චි පාරත් ගලවලා ස්ටෙෂන් වලටත් කෙලලා.
  11. aneasarayana

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    එහෙම sex කරන්න බෑ බන්.උඹ අන්ගවිකලයෙක් වෙන්න ඇති.රාග සිත් මෝහ සිත් පහල වෙනවමයි. ඒක නැහැයි කියලා පුළුවන් නම් ඔප්පු කරපන්.දානයක් දෙනකොටත් ඒ සිත් පහල වෙනවනම් එහෙම දාන දීලා වැඩක් නෑ.
  12. aneasarayana

    TV Series හොඳම එව්වා..

    season 1 එකේ ep 1 බැලුවා පට්ට .
  13. aneasarayana

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    අනේ මන්දා උඹ මේ අභිධර්මය කොහෙන් ඉගෙන ගත්තද කියලා.සෝමනස්ස සිතත් එක්ක රාග සහ මෝහ සිත් පහල වෙනවමයි.දැන් උඹ දානයක් දෙනවා කියලා හිතපන්.අන්න සෝමනස්ස හිතක් පහල උනා.හැබැයි රාග,ද්වේශ,මෝහ සිත් පහල උනේ නෑ.ඒ වෙනුවට අලෝබ,අද්වේශ,අමෝහ සිත් පහල උනා.අන්න කුසලයක් උනා. මෙතනදීත් එහෙම වෙනවද කියලා හොඳට හිතලා බලන්න...
  14. aneasarayana

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    මෛතුන්‍ය ක්‍රියාවලදී අලෝභ ,අද්වේශ,අමෝහ සිත් ඇති වෙන්නේ කියලා කොහෙද කියලා තියෙන්නේ ? ද්වේෂය කොහොම උනත් රාගයයි මෝහයයි කියන දෙක නම් ඇති වෙනවමයි.එතකොට ඒක කුසලයක් වෙන්නේ කොහොමද ? සෝමනස්ස කිව්ව ගමන් පද පරම තේරුම අරන් බෑ. ධර්මය කියන දේ සර්පයෙක් වගේ.වැරදි තැනින් අල්ලගත්තොත් තමාටම දෂ්ට කරනවා.අනික ධර්මය...
  15. aneasarayana

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    ඔය කෝච්චිය ඉස්සර ඕපනායක වෙනකන් ගියා http://www.sundayobserver.lk/2017/08/29/spectrum/lost-glory-kv-railway-line

    No contents