මම මේ නිකමට වගේ අහන්නේ, වෙරදිලා හරි මෙතන මේ හැප්පුන වාහන ගන්න එපා කියල කියන ඇයගේ වාහනයක් හැප්පුනොත් එහෙම ඒ වාහනේට වෙන්නෙත් මේ වාහන වලට වෙච්චි දේම නේද? උපදෙසක් දෙද්දී රැල්ලට දෙන්නේ නැතුව ටිකක් හැම අතින්ම හිතුවනම් නරකද?
පාවිච්චි කරපු වාහනයක් කියන්නේ සාමාන්ය පාරවල්වල අඩුම අවුරුද්දක්වත් දුවපු...