1. Trouble_Maker

    Parking tickets for Diyatha Uyana..

    මම දන්නා විදියට නං දැන් අරක්කු,සිගරට් බිලා ලෙඩ හදාගෙන රජයේ රෝහලකට ගියාම නොමිලේ බෙහෙත් දෙන්නේ නෑ, එතැනදී කරන ප්‍රතිකාර වලට යම් මුදලක් අයකරනවා.
  2. Trouble_Maker

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    පළමුවෙනි වාහනය නිසා ටොයෝටා, නිසාන් වගේ එකකට යනවා නං හොදයි කියලා මම හිතන්නේ. අනික් අයගේ අදහසුත් බලමු.
  3. Trouble_Maker

    Parking tickets for Diyatha Uyana..

    ඉස්සර මේක නඩත්තු කලේ නාගරික සංවර්ධන අධිකාරියේ මුදලින්. එතන තියෙනෙන් රටේ සියලුම දෙනාගේ බදු මුදල්. ඒ සල්ලි දාලා මේ ස්ථානය නඩත්තු කරනවට වඩා මෙතනට එන අයගෙන් මුදලක් යොදවලා ඒක නඩත්තු කරන එක හොදයි. මොකද ඉතින් නැත්තන් වෙනෙන් මේ වගේ තැන් වලට ජිවිතේට එන්නේ නැති අයටත් වෙනවා මේවගේ නඩත්තුවට බදු මුදල් ගෙවන්න.
  4. Trouble_Maker

    අත්හැර දැමු ස්ටේෂම

    අත්හැර දැමු ස්ටේෂම මිනිස්සු ඉතින් එක එක දේවල් හදනවා, දියුණු කරනවා. ඒ වගේම යම් යම් කාරනා නිසා සමහර දේවල් අත්හැර දමනවනේ. මේ පහලින් කෙටි විස්තරයක් එක්ක තියෙන්නේ ස්පාඤ්ඤයේ Canfranc කියන දුම්රිය නැවතුම් පල. මේක ප්‍රංශය සහ ස්පාඤ්ඤය යා කරන රේල්පාරේයි කොටසකයි තිබුනේ. ඒත් 1970 දී මේ රේල් පාරේ තිබුන...
  5. Trouble_Maker

    දූපතක්

    නියම ලිපියක්. පින්තුර ටිකත් නියමයි
  6. Trouble_Maker

    Parking tickets for Diyatha Uyana..

    මේක හැදුවේ කාගෙවත් පුද්ගලික මුදලින් නෙමෙයි. ලෝක බැංකුවේ සහ ආසියානුසංවර්ධන බැංකුවේ මුදලින්. ගංවතුර බැහැලා යන්න පද්ධතියක් හදන්න මුදල් ලැබුනේ. දැන් ඒක නඩත්තු කරන්න මුදල් ඕනි. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ඔව්වට යොදවනාවට වඩා, එතනට එන අයගෙන් මුදලක් අරන් ඒක නඩත්තු කරන එක හොදයි.
  7. Trouble_Maker

    Dish Tv Lanka is on Its Way

    :D:D:D
  8. Trouble_Maker

    නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර

    නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර පසුගියදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නවසීලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය බැලීමට එහි සිටි ලාංකිකයන් පෙරහැරකින් පැමිණි අයුරු. (කවුරු හරි දන්නවද මේ වීඩියෝ එකේ තියෙන සින්දුව මොකක්ද කියලා? ) Nvgav4_nIgY
  9. Trouble_Maker

    කහ_මාමගේ_ඇටේ_පොලිෂ්

    එල ඉස්සර අපි හය වසරේ විතර ඉන්නකොට ක්ලාස් එකේ මිස් කිව්වා තේරවිල්ලක් කියන්න කියල. ඉතින් පන්තියේ හිටපු එක එකා නැගිටලා තේරවිලි කියනවා. ඒ කියන්නේ මුලින්ම ඉන්න පොර නැගිටලා තේරවිල්ලක් කියනවා. අනික් එවුන් එකේ උත්තරේ කියනවා. ඊළගට අනික් එකා නැගිටලා තේරවිල්ලක් කියනවා, එකේ උත්තරේ අනික් එවුන් කියනවා. ඔහොම...
  10. Trouble_Maker

    Dish Tv Lanka is on Its Way

    මම හිතන්නේ 2012 ඉදලා වගෙනි ඩිෂ් ටීවී කියන්නේ ලංකාවේ දෙනවා කියලා. බලමු මේ පාරවත් ඔෆීෂියල් දෙයිද කියල. ඕක දෙනකන් ෂුවර් නෑ මට දැන් නං.
  11. Trouble_Maker

    Van modifications

    :cool::cool:
  12. Trouble_Maker

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    වාහනය- ටොයෝටා ටවුන්ඒස් 1) දෝෂයේ ලක්ෂණ මොනවාද? *බ්‍රේක් පැඩල් එක පාගනකොට ඒ අසලින් හුලං ශබ්දයක් පැමිණීම *බ්‍රේක් පැඩල් එක බුරුල් ගතියක් කකුලට දැනීම *බ්‍රේක් පෑගීමෙන් පසු කකුල පැඩලයෙන් ඉවතට ගත්විට එය නැවත උඩට පැමිණීමට කලින්ට වඩා වැඩිපුර කාලයක් ගැනීම (මෙහිදී වාහනේ බ්‍රේක් අඩු වීමක් සිදුනොවුනි) 2)...
  13. Trouble_Maker

    Van modifications

    :cool::cool::cool:
  14. Trouble_Maker

    Van modifications

    ඔය ගොඩක් ලේයිලන්ඩ් බස් වල ස්ටිකර් ගහලා තියෙන්නේ Turbo Intercooler, Hino Power, Super Viking කියලා එහෙම. අන්න එහෙම කියන්නේ බොරුවටද,නැත්තන් ඇත්තටම ඔව්වායේ ටර්බෝ චාර්ජස් එනවද? එතකොට Hino Power, Super Vikingකියන්නේ මොනාද?
  15. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    තව කතා ටිකක් තියෙනවා. හිමින් සැරේ ලියල දන්නන් කෝ. මම එළකිරි එකේ රෙජිස්ටර් උනෙත් ඔයාගේ මේ ත්‍රෙඩ් එක බලලා. නියම ත්‍රෙඩ් එකක් මිත්‍රයා.
  16. Trouble_Maker

    leasing company low rate

    පීපල්ස් ලිසිං හොදයි. මගේ වාහන දෙකක් එකේ තිබුනා. කොහොම හරි ලිසිං එකක් දානවා නං බැංකුවකට සම්බන්ධ ලිසිං එකක් ගන්න. සම්පත් ලිසිං වගේ උනත් හොදයි. ඒ ඇරෙන්න ඔය සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ එව්වගේ නං පළාතේ යන්න එපා.
  17. Trouble_Maker

    transformer bus

    දැම්මා යාලුවා

    No contents