මමත් දන්නේ නෑ කොහොමද මම මාස 2ක් ඇතුලත මගේ පලවෙනි සයිට් එක හැදුවේ කියල. මට කියල දුන්නේ යාලුවෙක්. මට තියරි නෑ.. පටන්ගත්තෙත් ප්රැක්ටිකල් වලින්, ඒ කියන්නේ සයිට් එකක් ඩිසයින් කරන්නමයි. ඉතිං එතන ඉදලා කොඩින් කරනකං මිනිහ මගේ පිටිපස්සේ ඉදං මං ලව්වා type කෙරෙව්වා.. කරනගමන් කිව්වා මොකක්ද වෙන්නේ කියලා...