ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්ය තුල මාද්යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච...