1. sinhawanshaya

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    එලකිරියෙ ඇඩ්මින් ලා දෙන්න ඔනෙ හරි නම් storage space වැඩි කරලා අපි ටිකට photo පෙන්නන්න එ එ ටවුමෙ තත්වෙ.
  2. sinhawanshaya

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    පවු වැඩෙ, මුකුත් හානි නැතුව ගෙදර ඉක්මනින් යන්න ලැබෙවා!
  3. sinhawanshaya

    කලා වැව පාර left.

    අරු කියන එක වුනෙ ඇමරිකාවෙ මොකක් හරි සීන් එකක්, හොයන්න කම්මලි, Washington ගෙ සීන් එකක්?
  4. sinhawanshaya

    කලා වැව පාර left.

    මුතු ගල සර් ගෙ ඇස් විතරද දන්නෙ නැ උඩ ගියෙ
  5. sinhawanshaya

    කලා වැව පාර left.

    මට නම් මතකයි වෙන කතාවක ගනයො සෙට් එකක් බිලි දීලා මොකක්ද හැදුවාලු ඉන්දියාවෙන් ආපු බමුනෙක් ගෙ ඇඩ්වයිස් ගත්තු රජෙක්
  6. sinhawanshaya

    කලා වැව පාර left.

    ජපානෙ නම් ගන් වතුර ගිය ගමන්ම උන් හ්දනවා, උන් මාර කඩිසර හොරු බොරු නැති ජාතියක් (අන්න ශ්‍රෙශ්ට ප්‍රෞඩ ජාතියකට හිමි කම් කියන්න පුලුවන් රටවලින් එකක් )
  7. sinhawanshaya

    🇮🇳 OPERATION SAGAR BANDU 🚢 ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙරට!

    උන්ගෙ ත්‍රීවිල් ඇෆ්‍රිකාව පැත්තෙ දුප්පත් රටවලත් තියෙනවා, මහා කරුම වාහනයක් ඉන්දියාවෙන් එන
  8. sinhawanshaya

    😲ජීවිතේට ලංකාවේ මෙහෙම වතුර පාරක් දැකලා නෑ

    අර බෙරිහන් දෙන ගැනිගෙ වොයිස් එක හොඳයි ටයිටස් තොටවත්තගෙ සුරඟනා කතා වලට වොයිස් එක ඩබ් කරන්න
  9. sinhawanshaya

    සිංහලු කුපිත වෙලා

    සල්ලි දීලත් උන් ගන්න පුලුවන් ඔක්කොම ගන්නෙ නැද්ද අනිත් එකාට හෙන ගැහුවත්?
  10. sinhawanshaya

    🇮🇳 OPERATION SAGAR BANDU 🚢 ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙරට!

    හෙළයොන්ට ලැජ්ජ නැ, දඹයොන්ට බැන බැන උන්ගෙ help ගන්න හැටි
  11. sinhawanshaya

    සිංහලු කුපිත වෙලා

    තමන්ට කෙල වෙනකොට බුදු බණ සීන් අමතකයි කොච්චර loku talks දුන්නත් :lol:
  12. sinhawanshaya

    ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

    depends on the region. ඉතින් මෙහෙම උත්තරයක් දාද්දි ටවුමෙ නමත් දාන්න (profile balanna ba)
  13. sinhawanshaya

    ආයෙ ලුණු රටින් ගේන්න වෙනව

    උඹලා ඔකට අනුරට දොස් තියන්න එපා, මෙය් දවස් වල ලන්කාවෙ විතරක් නෙමෙ වැස්සෙන් කෙල වෙලා තියෙන්නෙ
  14. sinhawanshaya

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    ඔකට කියන්නෙ තම්බි අනුහස!
  15. sinhawanshaya

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    බතාසාර් ද කවුද උස්සලම දෙයි අරු යන කීල්ස් ටොයිලට් එක උතුරලා නම් උට වෙන තැනක් තියෙනවාද දන්නෙ, පවු නෙහ්, කාලාද බීලාද දන්නෙත් නැ නෙ කීල්ස් එක වහලා නම්. ------ Post added on 1764332292
  16. sinhawanshaya

    BYD U8 විතරක් නෙමෙයි අපිටත් වතුරේ යන්න පුළුවන්...

    උන් දැන් තමයි ඔවා දකින්නෙ, ඔවා දැකලා පුදුම වෙලා මෙකෙ අතාරිනවා.
  17. sinhawanshaya

    රට බේරා ගන්න මුහුදට බිලි දෙමු

    මහින්දට පස්සෙ උඹලාට ඉන්න හොඳම ජනාදිපති තමයි අනුර. Honourable mentions Ranasinghe Premadasa. ඌ දුප්පත් මිනිසුන්ට houses අන මනන් හද්ලා දුන්නා, මට මතක නැ උගෙ ප්‍රජෙක්ට් එකට කියපු නම. ජන සවිය? ජන උදාන? ඔය වගෙ මොකක් හරි නමක්

    No contents