1. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    මෙ ත්‍රෙඩ් එකෙන් ගොඩ ආවොත් ජාමෙ බෙරගත්තොත් ඌ තමයි හපනා
  2. sinhawanshaya

    අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    හරි පුද්ගලයන්ට දානයක් දෙන එකෙ වැදගත් කම දන්නවාද
  3. sinhawanshaya

    tharakaf , Janatha Jhon මේ දෙන්නා මාව පාවා දෙන්නේ ඇයි ?

    තමන් කැමති පක්ශෙට සපොර්ට් කරන්න නිදහස තියෙනවා
  4. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    ඌ පස්සෙ මුකුත් නොවුනා ගානට එයි, අපිත් මුකුත් වුනෙ නෑ වගෙ ඉමු, පවුනෙ
  5. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    මම හිස්ටරිය දන්නෙ නැ, උඹයි උයි මල ඇයි? කොහොමද පත්තු වුනෙ?
  6. sinhawanshaya

    කෙල්ලෙක්

    තව ටිකකින් "ලමයාගෙ උප්පැන්නෙට නම දෙන්න පිරිමියෙක් වගෙ"
  7. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    අරුට දැන් එන්නත් ඔනෙ, එන්නත් බැ වගෙ සීන් එකක් ඇති
  8. sinhawanshaya

    ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

    හයිවෙ එකෙ නොමලි යන්නෙ අඩු කුලෙ එවුන් නෙමෙ නිස
  9. sinhawanshaya

    Questions මම institute එක්කට සෙට් උනා IDM එකේ Branch එකක්. ඒකෙ පොඩි අවුලක් help

    උඹ qualified නෙමෙද role ekata මෙකෙ එවුන්ගෙන් අහන්නෙ? ඉස්සෙල්ලා උඹ ප්‍රශ්න ටික දාල උඹෙ solutions ලියපන්, ඊට පස්සෙ අපි ලියන්නම්
  10. sinhawanshaya

    💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

    අන්න හරි, සුද්දා කරන දේ ඒ විදියටම කරපල්ලා, නැත්නම් දියුණු වෙනවා බොරු
  11. sinhawanshaya

    ඉන්දරේ ඇයි මෙහෙම...???

    මෙවා කියවන්නත් අප්පිරියයි
  12. sinhawanshaya

    76 වසරක සාපෙට පෙර හෙලයො....

    අඩො ඒ කියන්නෙ රෙන තැනත් කැටයම් කරපු කාතියක්
  13. sinhawanshaya

    අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    @Janatha Jhon පන්සලට වැටුනු ගිරවා @Jihadi john සොර මුලට වැටුනු ගිරවා
  14. sinhawanshaya

    මාධ්‍ය නිදහසට අත තියන ඒකාධිපති පාලනයක් එපා! මාධ්‍ය මර්දනය එරෙහිව නාමල්ගෙනුත් නිවේදනයක්!😍🌷

    මුට මතක නැ මුගෙ තාත්තා සිරසට පැනලා ගිනි තියපු හැටි, මෙර්වින් සිල්වා රුපවාහිනියට පැන්න එවා මු දැන් උඩ රැවුල වවනවා තාත්තා වගෙ ලූක් එක ගන්න, ඔවා gimmicks! ------ Post added on 1764077153

    No contents