:dull::dull::dull:
මම - හලෝ බඩී කොහෙද ඉන්නේ උඹ ?
බඩී - මන් මේ මග ඉන්නේ. මම තව විනාඩි 5න් ඔතන.
මම - හරි හරි ලොක්කා. සචිත්, නුවන් සෙට් 1ඒ luckyluke මෙතන පොඩි කේස් 1ක් පටලාගෙන ඌවත් කුදලාගෙන යන්න පුළුවන් නිසයි මෙතනටම කතා කලේ.
බඩී - අහ් එහෙමද, ඒ කේස් 1ට හිර වෙලා මේ දවස් වල මම හෙනට බිසී. මම එන්නම්කෝ...