මට නම් මගේ වයිෆ් දිහා කවුරු බැලුවත් අවුලක් නැ මගේ වයිෆ් නම් කා දිහා වුනත් හොදට හිනා වෙනවා බලන එකටත් ස්තුටුයිනේ හිනා වුනාම
මන් ඉස්සර තනිකඩ කලේ බැදපු ගැණු ගාව පුදුම ආඩම්බර කමක් තියෙන්නේ සමහර විට තම කෙල්ලෙක් නැතුව ඇති කියලා හිතනවා ඇති නැත්නම් එයාට ලයින් දායි කියලා බය ඇති මේ වගේ අත්දැකීම් හරියට...