සීතාවක රාජසිංහ මැරෙනකොට විසි දෙකක් නෙමේ 1544-1593 වෙනකම් ඉඳලා තියෙන්නේ..(අවුරුදු 49)
කොනප්පු බණ්ඩාර(පළමුවන විමලධර්මසූරිය රජ )එක්ක තිබ්බ සටන පැරදිලා එනකොට උණකටුවක් ඇනිලා..
ඒක හොඳ කරන්න බැරිවෙලා මැරුනා කියලා කියන්නේ..
සුපිරි යුධ වීරයෙක් .. මුල්ලේරියාවේ සටන යුරෝපා ජාතියක් පෙරදිගදි ලබපු දරුනුම...