අනිවාර්යෙන් මචන්:yes:
පොලොන්නරුව යුගයේ නම් ගොඩක්ම තිබ්බේ කාලිංග මාඝ්ගේ බලපෑම මචන්.. එයා කලේ පන්සල් කඩලා කෝවිල් දේවාල හදපු එක ..
තව අනික් රට ආක්රමනය කල දෙමල රජවරුත් දේවාල හැදුවා..සඳකඩපහනෙන් ගවයා අයින් කලා
ඒත් හරියටම රාජ්ය අනුග්රහය ඇතිව පන්සලේම දේවාලත් හැදෙන්න ගත්තේ උඩරට රාජදානි කාලේදි..ඊට...