1. sayu11111

    2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    Maata awa eth yanna oni re wedii
  2. sayu11111

    ලස්සන නගර

    Lassanai Japan eka photo ekakwat ne :/
  3. sayu11111

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Hapoi e mokadda fb enna balanna :baffled:
  4. sayu11111

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Lol kawda wesmuni bedan awe :rofl:
  5. sayu11111

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදෙකලාවෙක කල්පනාවේ සිටින මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක.. සයුර මා විය, අහස ඔබ විය.. දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය.. ඒ වෙලාවේ මට මතක් විය, කලක් ලොව අප ගැන සිතූ හැටි.. සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය.. කී කතාවේ අරුත වැටහින, අහස සමුදුර එකතු වී...
  6. sayu11111

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම් හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී.. කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම් තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..
  7. sayu11111

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හීන අහුරු මුකුලු කරන.... වැස්ස වෙලා හාදු පුදන.... අහස යදින දේදුන්නක.... තුරුලු වෙමුද පිණි කොට්ටෙක.... තරුත් එක්ක හොරෙන් ඇවිද.... කතා කරන ඇසිපිය යට.... ආදරයෙන් තියා ගන්න.... හිත දෙන්නද...අරන් යන්න... ඉර ඇහැරෙන කඳු මුදුනක.... ආදරයේ අනන්තයට.... හිනා පුරන හෙට දවසට.... ගෙන ගිය හිත....අරන් එන්න....
  8. sayu11111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Hapoi mage es deka ridenawa me screen ekata podi com screen ekak aran enna oni marenna mamat :P
  9. sayu11111

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    Mamat doi.hamadenatama suba rathriyak :D
  10. sayu11111

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    Danne ne ane onna akka kiyalama kiyanna :D
  11. sayu11111

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    Danne ne call karala balanna oni :P
  12. sayu11111

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    Ne ane etta kiwe mallo :yes:

    No contents