1. thomian

    මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

    මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය. ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි. Source
  2. thomian

    තෙවන පාර්ශවයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට

    ඉන්ධන එකතු කරන පුද්ගලයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවට විමර්ශන වලින් හෙළිවී ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. Source
  3. thomian

    රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළට

    හිරු එකේ චමුදිත කොලුවද දන්නේ නෑ :rofl:
  4. thomian

    රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළට

    :eek: :eek::oo: පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ පුද්ගලයින් එක් ලක්ෂ 5,821 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි. Source
  5. thomian

    ඉන්ධන පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි

    නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. Source
  6. thomian

    පෙට්‍රල් ලීටර් 850ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත දෙදෙනෙකු මඩකලපුව - වෙල්ලාවලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Source
  7. thomian

    Hacking APIs and Cars

    computer security ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේක බලන්නම ඕන program එකක් :)
  8. thomian

    Hacking APIs and Cars

    computer security ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේක බලන්නම ඕන program එකක් :) All hacking is just trying to figure out what the developer didn't expect to receive . - Alissa Knight
  9. thomian

    ලංකාවේ පිරිමි ගණිකා මඩම් තියෙනව ද ? පිරිමි අය විකිණෙන පොට්

    තීනව .. තීනව .. මේං :P ලගදීම විකුනුණා
  10. thomian

    3 wheel ගොඩ බලපන්කො

    Ow me yana widiyata wadi dawasak oka karanna Amaru wey. 3 wheeler job eka karapu godak unta Dan terila Meka hariyana job ekak newey kiyala..
  11. thomian

    මේ වගේ එකෙක් හම්බුනොත් මොකද කරන්නෙ උඹල?

    සන්නගේ ගෝලයෙක් ලු නේ බං :lol:
  12. thomian

    තෙල් දෙනකම් අපි යන්නෙ නෑ 😵😵😵

    මී හරක් එක්ක මොන සිස්ටම් change ද බන්... මුන්ට හරියන්නේ නාමල්ගේ හරි අම්බරුවගේ හරි ආණ්ඩුවක් තමයි.. හොඳ නායකයෙක් පත් වෙලා කවද හරි මේක හදන්න නිවැරදි තීරණ ගත්තොත් මුන් ඒවා කරන්න ඉඩ දේවිද ? එදාටත් රෙද්ද උස්සගෙන ඒවි දුවගෙන
  13. thomian

    පෙට්‍රල් එනකං

  14. thomian

    තෙල් ඉවර වුණු නිසා පිරවුම්හලේ හිමිකරුගේ නිවසට ගිනි තබයි

    කැකිරාව - ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ හිමිකරැ පදිංචිව සිටින නිවසට ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශකර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර ගිනි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ...
  15. thomian

    Night Rider 2022 Version

    පාර වැහුවත් අවුලක් නෑ

    No contents