මරදන්කඩවල පැසසුම් වේද මහත්තය දන්නවා ඇති ගොඩක් කට්ටිය. මගේ නෑදෑ වෙනවා. එයාගේ මුත්තා තමයි ඉස්සරලා ම ඔය බෙහෙත් දෙන්න පටන් ගත්තේ.
දැන් ඉන්න කෙනා ත් හොදයි ලෙඩ්ඩු සනීප කරනවා. එත් අනිවාර්යයෙන් බුලත් අතක් එක්ක ලොකු ගානක් තියන්න ඕනේ. ඒ පවුලම දැන් ඔතන වටේ ට කඩ ගෙන සල්ලි හම්බ කරනවා. දැන් මෙතන තනිකරම සල්ලි...