1. Captain Arjun!!!!!

    *****ඇඩ්මින් වෙත*****

    එතකොට ඇයි මුං REP කපන්නේ, මොකටද කපන්නේ ?? කවුද ඒ ගලා?? ගලා කවුද කියලා කොහොමද දැනගන්නේ?? ඒහෙත් එක්කම මොකද්ද මේ REP ගල්කටස් ෂිෂ්ටම් එක.
  2. Captain Arjun!!!!!

    මම බැරක් ඔබාමාව සියැසින් දු‍ටුවා

    මගේ කිසිම විරුද්දතාවයක් නැහැ උඹගේ THREAD එකට නමුත් උගේ රටේ කල්ලොන්ටවත් පෙන්නන්ඩ බැරි එකෙක් ඌ.
  3. Captain Arjun!!!!!

    Honor our Srilankan War Heroes!!

    අපේ වීරයා ජනරල් එලියේ හිටියොත් නේද අපිට තවත් ෆිට්.
  4. Captain Arjun!!!!!

    එලකිරි, ෆේස් බුක් වහන්න යනවලු

    මට පැහැදිලි මදි ඔබේ දේශනාව, ඔබ මේ කියන්නේ ඉස්සරාට වෙන්ඩ තියෙන දේවල්ද? එහෙම වුනොත් අපි කාටත් මාර චූන් නේද?
  5. Captain Arjun!!!!!

    එලකිරි, ෆේස් බුක් වහන්න යනවලු

    ඈ බං උඹ අඳුරන එවුන් ඔක්කෝම රටේ ලොක්කො නේ, ඒ කොහොමද බං උඹ එගොල්ලන්ගේ සැකටරිවත්ද, එහෙමත් නැත්තම් අර කඩේ යනවා කියන්නේ ඒ වාගෙද? මේ වාගේ ඇතුලේ තියෙන ඒවා එලියට දාන්න.
  6. Captain Arjun!!!!!

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්&amp

    මේක එළකිරි එකේ උඩින්ම තියන්ඩ පුළුවම් THREAD එකක්. මචං මේ සොෆ්ට්වෙයා ඔක්කෝම FREE බාගන්න පුළුවම්ද?
  7. Captain Arjun!!!!!

    ලිංගික~ක්‍රියා

    මේක අනිවාරයෙන් 18 ++++++වෙන්ඩ ඕනේ.
  8. Captain Arjun!!!!!

    ගෝඨාභය කෝටී 62ක් හොරා කාලා

    ඔව් උඹ හරි, අරු වැරදී කියලා මම කියනෙනත් නැහැ, එකට හේතුව සමහර අපේ එවුන් ටියුබ් ලයිට් එක වගේ, ටිකක් වෙලා යනවා තේරුම් ගන්න.
  9. Captain Arjun!!!!!

    ගෝඨාභය කෝටී 62ක් හොරා කාලා

    අම්මලාටත් අම්මගේ අරකටත් ගරු කරපල්ලා, මොකද අපි කව්‍රුත් ආවේ එතනින් තමයි, කෙටින්ම කිව්වොත් අම්මලා මොන වැරද්දක් කරාට අම්මලාට දොස් කියන්නේ.
  10. Captain Arjun!!!!!

    අලුත් තාලේ මළගෙයක් !!! .

    මචං උඹ වාගේ සිරාලත් මේකෙ ඉන්නවා, මට අදහාගන්න බැරුව ගියා, මීට කලින් උඹ හාරපු සොහොන් වල ලිස්ට් එක තියනවානම්,පොඩ්ඩක් දාපංකෝ මේකට.
  11. Captain Arjun!!!!!

    ගෝඨාභය කෝටී 62ක් හොරා කාලා

    එතකොට මචං තව කෝටි කීයක්ද ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ?:shocked:
  12. Captain Arjun!!!!!

    අසම්මත සිංහල වචන (18+)

    ආතල් කී බච්චී එළ ෂිරා.....
  13. Captain Arjun!!!!!

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    ඩිලාන් දැන් අපි කතා කරා ඇති , දැ ඉතිිං අනිත් එවුන්ෙග් වාෙර්. ok machan.
  14. Captain Arjun!!!!!

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    උඹ ඒ පාර මාත් එක්ක විහිලු කරනවා වෙග්, උඹ ෙකාටලා තිෙයන ෙපාඩි අකුරු මට අෙග්ට ෙපනිද්දී.
  15. Captain Arjun!!!!!

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    ඔයිටත් වැඩිෙය් කව්ෙවාත් උඹට ෙත්ෙරන්ෙන් නැහැ.
  16. Captain Arjun!!!!!

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    ඌ ඉංජිෙන්‍රුෙවක් කියන්න තරම් උඹ නූගත් එෙකක්ද බං, අනික ඌ ඔච්චර ඉෙගනෙගන තිබ්බානම් ෙමච්චර වල් වැඩ කරන් නැහැ. එෙහත් ඌ පව් ෙදය්‍යන්ෙගන් සමාව ඉල්ලපං ඌ ෙවනුෙවන්.
  17. Captain Arjun!!!!!

    Malaysian Government demolish Buddhist Temple

    කව්‍රු කොහේ කොරත් වැරදි වැරදීමයි, නමුත් මේක පත්තරේකවත්, නිවුස්වලවත් පලවෙලා එහෙම තිබුනනම් හොයලා බලලා දාපල්ලා තව ටිකක් තාහුරු කරගන්න.
  18. Captain Arjun!!!!!

    එලකිරි බේරගනිමු !!!

    There is nothing to "SHOCKED" it is truth.
  19. Captain Arjun!!!!!

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ෂා ෂා උඹ නම් නියම පොරක්, කියන්න තියෙන දෙ ලස්සනට කියන හැටි පංකාදුයි බං.
  20. Captain Arjun!!!!!

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ගොඩාක් කාලකෙට පසු වැදගත් THREAD එකක් බොහොම සනතේෂයි.... බොහොම ස්තුති අදහස් දක්වන කාටත්..

    No contents