1. WhiteWalker

    සුපර්මාකට් වලින් සිකරට්..

    සිගරට් පැකට් එකකට විතරක්ම ඕකකට ගියාට අවුලක් නැද්ද බං ? :baffled: :baffled:
  2. WhiteWalker

    සුපර්මාකට් වලින් සිකරට්..

    සුපර් මාකට් වල සිගරට් විකුණනවද ? :shocked: :shocked: මං දවසක් සිගරට් එකක් හොයන්න ෆුඩ් සිටියකුයිි කීල්ස් සුපර් එකකුයි දෙකක්ම පාස් කරං කඩයක් හෙව්ව :sorry: :sorry: සිගරට් විතරක් ගන්න ගියාට අවුලක් නැද්ද ? :dull: :dull: ඕවට ගිහිං ගොඩක් බඩු ගන්න ඕන්නැද්ද ? :dull: :dull:
  3. WhiteWalker

    හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

    උඹ බැරිවෙලාවත් game of thrones නං බලන්න එපා :lol: :lol: බලල අහයි උතුරෙ කොයි හරියෙද ඔහොම තාප්ප තියෙන්නෙ ඔහොම තාප්පයක් තියෙන්න පුලුවන්ද කඩං වැටෙනවනෙ අනික ඩොත්‍රාකි උන්ට නැව් වල යන්න බැරි ඇයි නිකං හරි බෝට්ටුවක මොනවට හරි ගිහිං ඇතිනෙ මේක හෙන සත්‍යයෙන් බැහැරයි කියල :P :P
  4. WhiteWalker

    පාද හතරෙන් යාත්‍රා

    ඉතිං ඇයි උඹ දෙකෙන් යන්න බැරිවෙනකං බිව්වෙ ? :sorry: :sorry: පොඩ්ඩක් බිව්ව නං අගේට දෙකෙන්ම යනවනෙ :rolleyes: :rolleyes:
  5. WhiteWalker

    munta pissu

    ඉතිං ඉඳපං හැමදාම ඉන්න එකක්යැ :angry: :angry: ඔයිට වඩා ට්‍රැපික් වල අපි ඉඳල තියෙනව යකෝ බස් පිටිං පුරෝල උඹට මේ වාහනේක අගේට හුලං වැදි වැදි ඉන්න බැරුව කෑගහනව :angry: :angry: බස් නවත්තපුවාම ඇතුලට හුලං පොදක් එන්නෑ සෙනඟ පිරිල ඉන්දැද්දි විනාඩි දෙක යනකොට හුස්ම ගන්න බෑ :sorry: :sorry:
  6. WhiteWalker

    Rs 1500 per day

    එතකොට උඹට මේක දාන්න කීයක් දුන්නද :baffled: :baffled:
  7. WhiteWalker

    කොලවරිය කෝ

    ඌ මේ පැත්තෙ එන්නෙ නම දන්නැති කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හම්බුනොත් විතරයි :baffled: :baffled:
  8. WhiteWalker

    තරුණ වලතර

    ඇයි දැන් උගෙ වයස කීයද ? :shocked: :shocked:
  9. WhiteWalker

    mehemayi habai..

    බතලි නෙමේ උඹව driver කරගන්න හදන්නෙ :no: :no: උඹ රැවටිලා :sorry: :sorry:
  10. WhiteWalker

    mehemayi habai..

    ඌ උඹව driver කරගන්න හදන්නෙ රැවටෙන්න එපා :baffled: :baffled:
  11. WhiteWalker

    Brand Name for jeans

    :P :P
  12. WhiteWalker

    I hate village Sinhalese!

    වෙන එකෙක් කිව්ව නං කමක් නෑ උඹම මේක කියපු හින්ද හිනා නොවී බෑ :baffled: :baffled:
  13. WhiteWalker

    56 පාරක් අතේ ගහලා මලා!

    මීමැස්මොරේ කියන්නෙ කටිං සෙම දාගෙන ගැහි ගැහි ඇදගෙන වැටෙන එකනෙ :yes: :yes: විශාදයට එහෙම වෙන්නෑ බං අගේට ලෝකෙම එපා වෙලා වගේ ඉන්නව ටිහිකිං බලද්දි එල්ලිලා :D :D හල්ක් වගේ උන්ව හදන්න පර්යේශණ කරනව ඇති :baffled: :baffled:
  14. WhiteWalker

    56 පාරක් අතේ ගහලා මලා!

    උඹ කල්පනා කරනව වැඩියි :baffled: :baffled: ඔච්චර හිතන්න යන්න එපා :rolleyes: :rolleyes:
  15. WhiteWalker

    56 පාරක් අතේ ගහලා මලා!

    දුක දුක බං මොනා කලත් දුකයි දවසෙම දුකෙන් ජීවිතේම එපා වෙලා :sorry: :sorry: එහෙම උන් තමා ඔය හිටි හැටියෙ ලව් ප්‍රශ්න මොකුත් නැතුන අහේතුකව වගේ එල්ලෙන්නෙ ගඟේ පනින්නෙ :yes: :yes:
  16. WhiteWalker

    56 පාරක් අතේ ගහලා මලා!

    බොරු වෙන්න ඇති බං විශාදය තියෙද්දි 56ක් තියා 1 පාරක් ගහගන්නත් හෙන අමාරුයි :eek: :eek: උට ඇත්තෙ වෙන මොකක් හරි වෙන්න ඇති :eek: :eek:
  17. WhiteWalker

    Douglas Ayya mam diha balan hitiya!

    ඩග්ලස් අයිය දුවව ගෝඩ්ට දෙන්න වෙන්න ඇති බලං ඉන්න ඇත්තෙ :baffled: :baffled: ගිහිං අහල බලපං උඹට දෙයි මන්නෙන් කෙටුවත් ගෝඩ්නෙ :baffled: :baffled: අද කාලෙ ගෝඩ් කෙනෙක් හොයාගන්නව කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද ? :sorry: :sorry: නෑ නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :sorry: :sorry:
  18. WhiteWalker

    water based help

    ලැමිනේට් කරන්න තමා තියෙන්නෙ :baffled: :baffled: water based නං දන්නෑ බං නිකං වාර්නිශ් ගාල තියෙන්නෙ දැනට අවුරුදු 20කට වැඩියි තාම නං දිරන්න ලංවෙලාවත් නෑ :yes: :yes: අගේට තියෙනව :yes: :yes:
  19. WhiteWalker

    ඌත් scurvy වගේ dial එකක්ද කොහෙද :baffled: :baffled:

    ඌත් scurvy වගේ dial එකක්ද කොහෙද :baffled: :baffled:
  20. WhiteWalker

    pdf reader apk help

    calibre බලපං :yes: :yes: ඕනෙ රෙද්දක් ඕපන් වෙනව :yes: :yes: convert කරන්නත් ඇහැකි :yes: :yes:

    No contents