1. *danushka*

    yaluwane mata podi udawak ony

    ai machan mama mulina dunne madurage site eka/eke software ekai font ekai ona karana serama thiyenawa ne..
  2. *danushka*

    yaluwane mata podi udawak ony

    ekata sinhala select karanna.eta passe badu wada..
  3. *danushka*

    yaluwane mata podi udawak ony

    madura dictionary eke puluwan.. http://maduraonline.com/
  4. *danushka*

    March 15 SL VS PAK ~~~ Match eka gena katha karamu

    misba giya nam hari.oka tha allagena inna kala kanniya,,
  5. *danushka*

    Jaffna 360' Virtual Tour !!

    වටිනවා මචන්..ගොඩක් ස්තුතියි අපිට කිව්වට..
  6. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචං ඔයාගේ සිංහල දැනුම හා වචන බාවිතය ගැන මට තියෙන්නේ පොඩි ඉරිසියාවක්..අපේ කලේ ඔබ වැනි මිතුරන් ලැබීම ඇත්තටම පෙර පිනක් ලෙස සලකමි..මේ ගීතය ගැන කියනවා ඔබේ පියාගේ ගී පදයට සංගීත තනුවෙන් උපරිම සාදාරයක් කරලා තියෙනවා කියල හිතෙනවා.එ වගේම ගායනයත් උපරිමයි..මේ සියල්ල එකතු වෙලා තවත් පරම්පරා ගණනකට රසවින්දියහැකි...
  7. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මෙහෙම වචන කොහෙන් එනවද දන්නෑ නේද බන්.උඹේ විචාරත් එක්ක බලනකොට පුදුම හැගීමක හිතට එන්නේ...:):)
  8. *danushka*

    පුංචි_පහේ_මං_(Season 2)

    good point machan..:):)
  9. *danushka*

    පුංචි_පහේ_මං_(Season 2)

    මොලේ කොලොප්පන් වෙනවානෙ බන්..කාලයක් තිස්සේ වැඩේ කරගෙන යන්න නම ඉතින් මිනිහ කොහොමත් මිලියනර් කෙනෙක් වෙන්නම එපැයි..:confused::confused:
  10. *danushka*

    To All Sinhala Elakirians ! ! !

    සිරාවටම දැන් එක තමා බන් වෙලා තියෙන්නේ...
  11. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් උඹේ විචාර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ,,විශිෂ්ඨයි....:):)
  12. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    එල එල දැන් ආයෙත් එළකිරියෙන් යන කතා බෑ හරි ද :rofl::rofl:
  13. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ආවේ..වෙන්න ගිය මහා විනාසයක් යන්තම් වැලකුනා,, මචන් උඹල දෙන්න මේ කරන්නේ කියන්න බැරිතරම් වටිනා වැඩක්..එක නිසා ඉඳලා හිටලා වෙන දේවල් එච්චර ගණන් ගන්න එපා මචන්..දෙන්නටම ජය වේවා...:):)
  14. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    තොපි සේරටම අමු කැවිගෙන එනවද ඒ පාර..යකෝ මෙහෙම පරදින්න හදන්න එපා බන්.අපි නැවත කට්ටියට කතා කරගෙන වැඩේට බහිමු..උඹ දන්නවනේ මගේ මේ දවස් වල ඔලුව හරි නෑ කියල..එකයි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියේ,,මම දතාටයි සස්ලිට් ටයි කතා කරන්නම්..විකාර නොකර හිටපන්..:(:(
  15. *danushka*

    Amda ( kara mulinma )

    පිස්සු කොර..ඇඩේනවා තනි ඇහැට...:lol::lol::lol:
  16. *danushka*

    samiya

    :lol::lol::lol::lol::lol:
  17. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    කියල වැඩක නෑ පැහැදිලිව ලස්සනට තේරුම කරලා තියෙනවා..:D:D
  18. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ මොන විකාරයක් ද බන මේ..එක මනුස්සයෙක් කියපු දෙකට උඹ අපි සේරගෙන්ම පාලිගන්න වගේ වැඩක් නේ මේ කරන්න හදන්නේ.මචන් වැඩි දේවල් ලියන්න නෑ..ඔය කතාව කිව්වා කෙනා අයෙත් මේ පැත්තේ එයිද නැද්ද කියල වත් අපි දන්නේ නෑ..අනික ඔයා හා කිඹුලා කවුද කියන එක අපි දන්නවා නේ..එක නිසා හිත අවුල් නොකරගෙන වැඩේට බැහැපන්...
  19. *danushka*

    නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න

    අප්පා කතා කරලා වැඩක නෑ මචන්.මම ඔය කියන ආලේප සමාගමේ අවුරුදු 5ක් වැඩ කළා..උන්දලාගේ වැඩ ගැන කියන්න ගියොත් පොතක් පිරෙන්න ලියන්න පුළුවන්..:baffled:

    No contents