පොටෝ ෂොප් නොදන්නා කොලුවෙකුට සෑහෙන්න රිදිලා වගේ..
ඔය චතුරගේ කටිං ඉස්සෙල්ලා ආණ්ඩුව තියනකොට උන්ට බැනපුවා අමතකයි මුන්ට. ඒදවස්වල චතුරයා UNP කාරයින්ගේ ඇසින් - කොන්ද තියන මාධ්යවේදියා, දැන් බයියියන්ට කඩේයන එකා වෙලා.. (ලොල් සහගත තත්වයක් මිත්රවරුනි)
ලංකාවේ යුද්දයක් තිබ්බා කියලා අමතක උන් ගැන කවර කතාද...