ඔබට උරුම වූ රිදුණ තැවුණ හද[/SIZE]
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //
පෙම්වතට මෙන්ම පෙම්වතියට ඇතිවන විරහ වේදනාව හමුවෙ ඇය සියලු භාදක බැමි බිද දමමින් සැප ස්ම්පත් හැරදා නැවත මෙ පෙම්වතාගෙ තුරුලට ඒනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව මගබලා සිටී.
ඇත්තටම ඇය...