මේකයි වැඩේ... ඔය හිගන උන් බල්ලෝ තියාගෙන මෙහෙත් තැන් තැන් වල ඉන්නවා බස් වල යනවා මෙට්රෝ වල යනවා අනික පුදුම ගදක් උන්ගෙයි සත්තුන්ගෙයි සාමාන්ය මිනිස්සුන්ට සෑහෙන්න කරදරයි
උන් ටිකක් දරුනු බල්ලෝ ,ඔය විදියට කොහොමත් හදන්න බෑ ඔය බල්ලන්ව. පෙත්සන් සීන් නම් ජෝක්ස්