1. Ryan08

    බැඳපල්ලා

    වයිෆ් කම්පියුටර් එක ළගද?? 😁
  2. Ryan08

    බස් දිවිල්ලටත් බඩු බනිස් - බස් ගැමුණු කියයි

    හෙට තියෙනවා නම් එච්චරයි. ඉන්න රටක් රටට හෙටක්නේ ආණ්ඩුවේ තේමාව 😁😁 අනිද්දා ගැන හෙට හිතමු 😁
  3. Ryan08

    ''උදේට බීලා ආපු තේක පිටින් තාම ඉන්නේ'' - තෙල් පෝලිමක් යකා නටයි

    උදේට බීපු තේ එකෙන් හවස් වෙනකම් ඉන්න කාපු කිරිබත් කන්දරාව
  4. Ryan08

    වශියක් ඉනාවක් කැවුණු අය ඉන්නවද?

    හැටනම ලක්ෂයක් ඉන්නවා ගෑස් පෝලිමකට හරි තෙල් පෝලිමකට හරි සෙට් උනොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි 😁
  5. Ryan08

    අගමැති හාල් මාෆියාවට වැට බඳින්න යයි..😳

    දන්න කාලේ ඉදන් මුන් වැටවල් බදිනවා ඒත් වැටවල් අස්සෙන් රිංගලා මහා බැංකුව හිස්කරනකම් මුන් බුදි
  6. Ryan08

    ඉන්ධන හිගයෙන් දෙහිවල උණුසුම්

    මේවා ආයේ ආයේ දාන්න එපා බං. ඔය වීඩියෝ එකේ ඉන්න ගෑණුන්ට අහල පහළ උන් ගහලා මරයි 😁😁
  7. Ryan08

    අම්මට බිරිඳට මට උදව්වක්

    මම සල්ලි ටිකක් දාන්නම්.
  8. Ryan08

    මිනිස්සු එපා වෙලා

    ඩිජිටල් ලෝකේ තනිවෙන්න එච්චර ලේසි නෑ කොල්ලෝ
  9. Ryan08

    චීනෙන් ලංකාවෙ අඩු ආදායම්ලාභීන්ට ප්ලාස්ටික් හාල් ටොන් 10,000 ක්

    බඩගින්න නිවෙනවා නම් මිනිස්සු ඉස්සරහට ප්ලාස්ටික් හාල් නෙවෙයි ටියුබ් ලයිට් හරි කයි ☹️
  10. Ryan08

    අනාත සිංහලු..

    උන්ට දූපත්වාසින් කියන උබ ඉපදුනේ කොහෙද???
  11. Ryan08

    දන්සැලකදි හම්බ වුණා

    තිස්සව පැන්නුවා නේද UNP එකෙන් 😁
  12. Ryan08

    🟥 මැදමුලන DA රාජපක්ෂ පිලිරුව අසලින් ඩීසල් උල්පතක් මතු වෙයි.

    දෝන දන්දිනා මොන දුකක් විදින්න ඇත්ද ජිවත්වෙලා හිටපු කාලේ 😁😁
  13. Ryan08

    දන්සැලකදි හම්බ වුණා

    ආවට නොකියාම ජිවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ..... 😁
  14. Ryan08

    හරි සතුටුයි... දන්සලක් දුන්නා

    මේ දවස් වල මනුස්සයෙක්ට කෑම වේලක් දෙනවා කියන්නේ මචෝ හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං සිද්ද වෙන වැඩක්
  15. Ryan08

    සැබෑ ආදරේ ත්‍රීවිල් එකක් ලෙසද පැමිණිය හැක

    මුන් තව ඉස්කෝලෙත් යනවනේ බං

    No contents