10000% agree :P :rofl::rofl:
ගමකට ගියානම් මේ වගේ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්, හැබැයි දැන්නම් මෙහෙම උන් ඉන්නවද දන්නේ නෑ :P අනික මූට ගමකින් කෙල්ලෙක් හරියන්නෙත් නෑනේ, මූට IT field එකේ කෙල්ලෙක්ව නේද ඕනෙ කියන්නෙත් :oo::oo: ඩෙනිම් අදින්නෙ නැති IT field එකේ කෙල්ලෙක්ව හොයන්නනත් දැන් සැහෙන අමාරුයි...