ඔනම කෙනෙකුට ඩෝං ගාල හැකර් කෙනෙක් වෙන්න බෑ. ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔන. අනික ටියුටෝරියල් බලල එකක් දෙකක් හැකි කරා කියලා එයා හැකර් කෙනෙක් වෙන්නෙත් නෑ. නියම හැකර් කෙනෙක් වෙන්න නම් හොද ලොජිකල් මයින්ඩ් එකක් තියෙන්න ඔනමයි.
දැනට මම පරිගණක ඉංජිනේරු විද්යාව හදාරමින් ඉන්න සිසුවෙක්. අමතරව information...