එන්නේ නැති ය ඕන තරම් ඉන්නවා අවු 20-25 කට කලින් මෙහෙන් ගිහින් එහෙ ළමයි හබවෙලා ඒ ළමයි හැදෙන්නේ එහෙ කල්චර් එකට ඒ ළමයි එහෙ කල්චර් එකේ හැටියට ලෝකයක් හදාගන්නවා ඉතින් අර දෙමව්පියෝ ගියේ හම්බ කරලා සැපේ ඉන්න එත් එහෙ වයසට යනකොට ලංකාව මතක් වෙනවා ඔයිට වැඩිය කොටන්න බැ වයිෆ් දිග හැල්ලක් කිව්වා මටත් එක අනේ මන්ද...