එකෙන්ම.අවුරුදු 19-22 වගේ අතර කෙල්ලෙක් බැන්දොත් ටිකක් කියලා වැරදි හදාගන්න පුළුවන්.ඊට පස්සේ උන් හැදෙන්න කියන දෙයක් ලොවෙත් අහන්නේ නෑ.මම දන්න එවුන් බැන්ද කොල්ලෝ කිහිපදෙනෙක්ටම ඔය ප්රශ්නේ තිබ්බා.මම ළගින් දන්න එකෙක් බැඳලා උටත් මේ සීන් එක වෙලා.ඌ පිළිවෙලට ලස්සනට ඉන්න එකෙක්.මුලින් ඒක එච්චර ගණන් ගත්තේ...