උඹ කියන කතාව හරි.ඒ කියන්නේ සල්ලිත් රට ඇතුලට ගෙන්නගෙන තියෙන පොඩි පොඩි ජොබ් ටිකත් කරවාගෙන ආපහු පලයන් කියන සීන් එකක්ලු දැන් තියෙන්නේ.උන්ට මිනිස්සු දැන් වැඩි ඇති බන්.ලංකාවේ අම්බානක එවුන් ගිහිල්ලා ඉන්නේ.එතකොට චීන්නු,ඉන්දියන් එවුන් ,පක්කෝ වගේ වෙන වෙන රටවල්වල එවුනුත් පැලෙන්න ඇති.මෙහේ ඉදන් බැදලා නැති...