මම මේ කියන්නේ මොබිටෙල් කාරයෝ කරන ලොකු බලු වැඩක් ගැන...තව අයට මේක වෙලා ඇති..ලංකාවේ දෙයක් නිසා අපි පාවිච්චි කලාට උන් කරන්නෙම සක්කිලි වැඩ...
මං ලග තියෙන්නේ රුපියල් 7 පැකේජ් සිම් එකක්..මේකේ මම රුපියල් 100ක් දැම්මොත් දවසකින් බලද්දි රුපියල් 20 තියෙන්නේ මට දවස් 3ක්ම උනා... පස්සේ මම කස්ටමර් කෙයාර එකට...