mobitel hena gahanawa thopilata.

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මම මේ කියන්නේ මොබිටෙල් කාරයෝ කරන ලොකු බලු වැඩක් ගැන...තව අයට මේක වෙලා ඇති..ලංකාවේ දෙයක් නිසා අපි පාවිච්චි කලාට උන් කරන්නෙම සක්කිලි වැඩ...
    මං ලග තියෙන්නේ රුපියල් 7 පැකේජ් සිම් එකක්..මේකේ මම රුපියල් 100ක් දැම්මොත් දවසකින් බලද්දි රුපියල් 20 තියෙන්නේ මට දවස් 3ක්ම උනා... පස්සේ මම කස්ටමර් කෙයාර එකට කොල් කලම උන් කියනවා මං නෙට් උද්දි මම මොකක්ද ඇක්ටිවු කරලා ලු..උන් කපටි කමට msg එකක් එවනවා ok උනොත් බඩු තමා..

    මේ අනිත් එක මගේ Balabce එක බලන කොඩ් එක ගැහුවමා ඉට පස්සේ එන්නේ ඩේටා ගානයි free msg,free call ගාන එන msg එකක් එක එන්නේ නැ දැන් මාස එක හමාරක ඉදන්...දවසට එක පාරක් වගේ තමා එ msg එක එන්නේ...උන්ට කොල් කරලා කිවුවාම උන් කිවුවා හදන්නම් කියලා එත් නැ පස්සේ සතියකට පස්සේ මම ආයි ගත්තාම කියනවා අංශයට දන්වලාලු තියෙන්නේ..එයාලා මට කොල් කරයි කියලා..බලං ඉදලා බැරිම තැන මේ මාසේ අයි ගත්තා කස්ටමර් කෙයාර් එකට යන රෙකෝඩි එක ගිහින් ඔටෝ කට් වෙනවා..මම තුන් පාරක් ගත්තා එහෙම උනා..දැන් ගත්තාම කියනවා මගේ ඇමතුම් වාර 2 ඉවරලු දැන් කතා කරොත් රුපියලයි ශත් 50 සමග රජයේ බදු අය කරනවලු...
    ලංකාවේ සමාගම් තම තමන්ගේ රටේම උන්ව ගසා කන්නේ....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    හ්ම්ම්...මටත් එක පාරයි ඔහොම වුනේ mobitel use කරන එක නැවැත්තුව

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dialog eketh ehemai ban. ape office eke buwek 1 month pita rata giya. uge dialog bill eke e mase porage awa 200k da koheda.(2000 kata wedi bill ena ekek) beluwama normally pora ganna number walata call aran kiyala details thiyenne. mu lankaweth nethuwa call kohomada call ganne. passe visa passport okkoma pennala ahuwa kohomada mehema une kiyala. unge boruwa mattu una. system awlak kiyala passe shape wenna awa . wedak ne okkoma ekai.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහින්දගේ කලේ නම් ඔහොම නැ බන්. පඹ සිරයි, වද පොනිලයි 62ක්ශයක් අම්බරුවො නිසයි තමා ඔහොම.

    -erozan-
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Contact Mobitel Fb Page and tell them you have informed customer care service regarding to this matter and if you continue this shit you will suffer the same consequences as Etisalat.;)
     

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Mobitel

    Kiyala wadak na ban. Math oya parippuwa kala thiyaenawa. Oya redda wadipurama ennae aluth sim walata. Dawasata notification 20k withara enawa. Cancel nathuwa OK kaloth masema kapenawa.
    Mobitel ekae horu.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mageth oya sim ekama tama. Mageth net ekedi waradila click wela 30 kepuna. ewelema customer care cl karala e service eka off karagaththa. 30kata kelauna ithin. nathnam dawas 7 n 7ta 30 gane kepenawa:angry::angry:....
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    godak network ohoma thama bn... ahinsaka minissunge salli kapagannawa.. apinam dannawa kiyamuko call karala hari ain karaganna... thawa nodanna minissu kochchara innawada///
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    අවුරුදු 4ක් වගේ මාසෙට රු.30 වගේ කැපිලා තිබුනා මගේ. Gameloft එකේ මොකක්ද ඇක්ටිව් වෙලා.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    matath oka una dialog ekei mobitel ekei dekema mama e msg ena service eka call karala kiyala ain kara ban mala wade
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මට නම් ඔය කිසිම දෙයක් එන්නෙ නෑ. උබ කියන තරම් ලොකු දේවල් ජීවිතේට වෙලත් නෑ. මගේ තියෙන්නේ සාමාන්‍ය සිම් එකක්. ලාබ පැකේජ් වලට දෙන සිම් වලින් උන් කොහොමත් උන්ගෙ ගාන කපා ගන්නවා (මොබිටෙල් විතරක් නෙවෙයි, ඕනම නෙට්වර්ක් එකක් කරන්නෙ ඔය සෙල්ලම තමයි). උබලා කට්ට කාගෙන ලේ කෝප කරගෙන අන්තිමට වැඩිපුර සල්ලිත් ගෙවලා. කවුද රැවටුනෙ? ඔය මගුලෙ සිම් එක විසික් කරලා දාගනින් බන් සාමාන්‍ය සිම් එකක්.