යකෝ දැන් රාජපක්ෂලා තමයි හොරු මිනීමරුවො අපරාදකාරයෝ කිය කියා අරගල කරලා එලෝලා මහ බැංකු හොරා පොනිල්ව ගෙනල්ලා
දැන් කියනවා පොනිල් සමූලගාතකයලු ඌ එක්ක සෙල්ලන් බෑලු නියම හිට්ලර් කෙනෙක්ලු ඌ ආරක්ෂක අංශ එක්ක එකතුවෙලා මිනිමරනවලු.
:rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2...