කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි
අප්රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්රකාශ කරයි.
පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි...