1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    වලදාලද? :eek: :eek::eek: මේක ඇත්තනම් ඊයේ දීපු පොර ටෝක් ටික...විහිළුවක් වෙනවනේ...:baffled: :baffled: :baffled:
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති 2020-04-02 ShareFacebookTwitterEmail neth news අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :shocked:
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    අද රෑ ප්‍රවෘත්ති වලට පෙන්නුවේ නැතොත්, උඹට උත්තරය ලැබෙයි...:baffled:
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :eek:
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :baffled: :baffled: :baffled: ඇත්තටම කව්රුවත් දන්නේ නැද්දෝ හරි දෙයක් ??? :eek:
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    3 වෙනි මරණය මුස්ලිම් නේද? මොකද කරලා තියෙන්නේ? අදාහනයද ? එක ගැන කිසි news එකක් දැක්කේ නෑ :confused::confused::confused:
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    චීනා ඇත්ත කියන්නේ නෑ කියන එක නම් ගොනෙක් නොවෙන ඕන එකෙක් ට තේරුම් ගන්න පුළුවන්. මොකද උන් මේකෙදි අදටත් හැසිරෙන විදිය මාරම අමුතුයි, මෙච්චර අව්ලක් අස්සේ උන් අමුතු ගේම් ගහනවා. බලවත් රටවල් කොහොමත් උන්ට ඕනි විදියට ගේම ගහනවා, චීනා උනත් ඇමරිකාව උනත් දෙකම එකයි, පොඩි වෙනස් කම් විතරයි තියෙන්නේ...යටත්විජිත...
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :eek:
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    හිතන්න පුළුවන් දෙයක්...උන් මෙටිකේ කරපුව බැලුවම ඔහොම හිතන එකෙත් වරදක් නෑ...කොහොමත් මේක ඉවර වෙද්දී බලන්න පුළුවන් අපිට ඇත්තටම කව්ද මේක පිටිපස්සේ හිටියේ කියල. සමහර විට කවදාවත් එක එලියට එන එකකුත් නෑ...කොහොම උනත් ලොකු දේවල් ටිකක් නම් වෙයි වගේ.
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    කොරෝනා වලට වඩා භයානකයි මේ වයිරස් එක... https://www.facebook.com/MitaKalinDekalaNeThamai/videos/2292322434410975/ :angry: :angry: :angry:
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :rofl::rofl::rofl:
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :angry: :angry: :angry:
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :sorry::sorry::sorry:
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    :baffled: :dull: :confused:
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    අප්‍රේල් 08 වෙනිදා සිට දින 13ක් සඳහා ශ්‍රීලංකන් ගුවන් ගමන් නවතියි 2020-04-01 neth news දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව දැනුම් දී සිටිනවා.
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    එක නම් මටත් තේරෙන්නේ නෑ බන්, අමුතු අමුතු විදියට තමයි එන්නේ....හිතාගන්න බෑ
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    සිංහලු are SAFE....:P
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    අව්ලක් නෑ දැන් තමයි ඕකට නියම බෙහෙත හදන්නේ, චතුර පුතා ලෝකෙම ගොඩ දාවි :yes::yes::yes:

    No contents