1. Lokka Bro

    මිනිසා තවමත් පරිණාමය වනවාද?

    ඉස්සර කිරිය මතක් උනා බන්.🥲මේ වගේ ත්‍රේඩ් එකක් දැන් කිරියෙ වැටෙන්නෙ කලාතුරකින්.🙄හුඟක් උන් දේශපාලුවන්ගෙ පු# ලොවන්න ත්‍රේඩ් දානවා විතරයි.😏ෆට්ට ත්‍රේඩ් එකක් සහෝ 😎
  2. Lokka Bro

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    අඩෝ හි#න ගනන්නෙ බන්.😮 ඔහොම ලීස් කර උන් නම් පව්,සල්ලි විසි කරන්න තියෙන එකෙක් නම් ඔහොම දාන්නෙ නෑ,ආසවට අරන් ගෙවන් යන්න ක්‍රමයක් නැති උනාම එල්ලෙන්න වෙන්නෙ 🥲
  3. Lokka Bro

    huhu thopi den aharenawada man den nidiyanne

    ඒකට නාමල් මාත්තියා එනවා,බය නැතුව උඹලා නිදාගනිල්ලා,ඌ ආවේ නැති උනොත් විසඳුම මාළිමාව කියලා පාරේ පෝස්ටරේක තිබුනා දැක්කා,බය වෙන්නම එපා රට ගැන 😎
  4. Lokka Bro

    ගංජා ගහපු කෙල්ලො ටිකක් වගෙ (~ ̄▽ ̄)~

    ඔය හු$න දෙකයි පනහෙ රටවලට ලංකාව සම කරන්න එපා සගෝ.උන්ට පුලුවන්ද ලංකාව එක්ක හැරෙන්නවත්.ශෝ එකට යන ගමන් ගල් බෝතලයක් බීලා,මඩේ හාලා,හෙල්මට් පාරක් කාගෙන චාමරයියගෙ සිංදුවකට හුරේ දාලා එන ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙන්නෙ.😎
  5. Lokka Bro

    huhu thopi den aharenawada man den nidiyanne

    4යි සගෝ වෙලාව,ඇහැරිලා ඉන්නෙ තවම 😁
  6. Lokka Bro

    🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

    සත පහක විශ්වාසයක් නෑ පුතා:dull:.අර අපල මේ අපල අහවල් දේ කෙරුවොත් මේකට හොදයි එක එක බයිලා වලින් පස්සෙ ඔලුව අවුල් කරගන්නවා අපේ ගෙදර උන්.:lol:ඒ හින්දා ඔය සබ්ජෙක්ට් එකෙන් අයින්ම කෙරෙව්වා බලෙන්ම :rofl:
  7. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    654 පැකේජ් එකක් තියනවා කියලා දන්නෙ අද,ඔකත් 540 එක වගේද?නැති නම් time basedද
  8. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    මටත් දැනගන්න ඔනා ඔවා අන්ලොක් කරන්න පුළුවන්ද කියලා බන්:eek:
  9. Lokka Bro

    බුකියෙ ආතල්ම පේජ් එකක්

    අඩෝ සිරාවටම අහන්නේ මේවගෙ හිනා යන සීන් එකක් උබලට තියනවද බන්:eek:,මට මේ වගේ සීන් සෙට් වෙන්නෙම නෑ.:no:මගෙ වයර් මාරු වෙලාද මන්දා ගොබ්බ ආතල් එකක් කියලා විතරයි ඔවා දකිද්දින් හිතෙන්නෙ:dull:

    No contents