නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!
ඔන්න සත් ගුණවත් එළකිරි සාමාජික මහතුන්ට සතුටුදායක දෙයක් තියනවා කියන්න. අපේ කාර්යාලයේ සාමාජික මහතුන්ගෙන් ( සත් ගුණවත්) එකතුකරගත්තා වූ මුදලින් ස්කොලෙක පුස්තකාලෙකට පොත් වගයක් දෙන්න වැඩ පිළිවලක් හැදුවා.ඊට පස්සේ එළකිරි වැසියෙකුට උපකාරයක් කරන්න පුලුවන්ද බලන්න පහත නූල...