1. lakshithalcr

    ~~Museum of Fine Arts~~---Part 2

    බම්ප්
  2. lakshithalcr

    ~~Museum of Fine Arts~~---Part 1

    ස්තුතියි බෙදාගත්තට වටිනා පික්ස් ටිකක්
  3. lakshithalcr

    11ilu...

    මාසයයි කොටු 5ක් ගැහුවා නේද?
  4. lakshithalcr

    .::KAVIYEN KAVIYA 2::.

    ආපු ගමන් කවියක් ලියන්නට සිතුනා කවියෙන් කවිය ත්‍රෙඩ් එක මම දැක්කා සැසයි,රෙක්සයි හැමෝමයි දැක්කා ඔන්න මමත් එලකිරියට ආයිත් ආවා
  5. lakshithalcr

    නෑ නෑ ආයිත් මිසින් වෙන්නේ නෑ බැන්දා ගහක :D බදින්න මුලින්ම කෙනෙක් හොයන් ඉන්න ඕනිනේ අවතාරේ ලස්සනයි

    නෑ නෑ ආයිත් මිසින් වෙන්නේ නෑ බැන්දා ගහක :D බදින්න මුලින්ම කෙනෙක් හොයන් ඉන්න ඕනිනේ අවතාරේ ලස්සනයි
  6. lakshithalcr

    thanq very much bro ;)

    thanq very much bro ;)
  7. lakshithalcr

    එහෙම අව්ලක් නෑ බං මං ජොබ් එකක් කරා ගෙදරින් පිට හිටියේ ඒකයි එන්න බැරි උනේ බං දැන් උබ පාඩම් කරනවද...

    එහෙම අව්ලක් නෑ බං මං ජොබ් එකක් කරා ගෙදරින් පිට හිටියේ ඒකයි එන්න බැරි උනේ බං දැන් උබ පාඩම් කරනවද? උබ මට ඇෆ් බි එකට රික්වෙස්ට් එකක් දාල තිබුනා නේද????????????
  8. lakshithalcr

    ඔන්න එහෙනම් ආවා ;) ගෙදරින් පිටනේ හිටියේ ඒකයි එන්න බැරි උනේ අද ඉදන් දිගටම සෙට් වෙනවා මතක තිබුන...

    ඔන්න එහෙනම් ආවා ;) ගෙදරින් පිටනේ හිටියේ ඒකයි එන්න බැරි උනේ අද ඉදන් දිගටම සෙට් වෙනවා මතක තිබුන එකට ස්තුති වේවා!!!!!!
  9. lakshithalcr

    බෝම ස්තුති වේවා අයියා ජයෙන් ජය ;)

    බෝම ස්තුති වේවා අයියා ජයෙන් ජය ;)
  10. lakshithalcr

    මාසේ ඉවරයි දැන් අයියා කිව්වට අව්ලක් නෑනේ :P දන්නෙම නැතුව වයසටත් ගිහින් ස්තුතියි විශ් එකට ;)

    මාසේ ඉවරයි දැන් අයියා කිව්වට අව්ලක් නෑනේ :P දන්නෙම නැතුව වයසටත් ගිහින් ස්තුතියි විශ් එකට ;)
  11. lakshithalcr

    ****VOTE YOUR POEM STAR****

    අපි නැති අතරේ වෙලා තියන දේවල් ගොඩක් ස්තුතියි මාවත් යෝජනා කරාට එන්න උනේ නැති එකනම් දුකයි
  12. lakshithalcr

    11ilu...

    සුබ පැතුම් වේවා!!!!!!!! කවිය ලස්සනයි ඉදිරියත් සිංහලෙන්,ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියන්නකෝ
  13. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    නරක සුබ උදෑසනක්:oo: අද ගෙදර නිවාඩුවක් දැම්මා හවස යන්න ඕනි:cool:
  14. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    වහිනවද අහනවා සුපිරි ඉර තරහ වෙලාද කොහෙද?:baffled:
  15. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    වරදක් නෑ ඔන්න ඔහේ කරනවා ජොබ් කට්ටක් සෙට් උනා ඒකයි එන්න වෙන්නේ නැත්තේ:sorry: ඒ මොකෝ මචං කෙල්ලත් එක්ක ආයිත් සීන් එකක් දා ගත්තද?:(
  16. lakshithalcr

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    මොන ක්ලාස් එකක්ද? මට මතකත් නෑ:no::oo::baffled:
  17. lakshithalcr

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    කෝමෙයි මොඩල්?:cool:
  18. lakshithalcr

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    කව්ද ශ්‍රී ලංකන් ඇම්ඩා????????????????

    No contents